mona wage assignment ekakda kiyapan...methana danna bari nam PM karapan.....mata puluwan wei udaw karanna....
statistics??hhhmm...statistics kiyanne harima lesi n very interesting subject ekak ne....
suthra tika mathaka nam echcharai..
suththra 1000 k witara thibbata mathaka thiyaganna lesi![]()
A/L stat da? 
මෝඩ වැඩ කරන්න එපා බන්.ඔහොම කරහම උබ මොනවද ඉගෙනගන්නේ.උබ ඕක ඉගෙනගෙන තනියම කරන්න බලපන්.බැරිනම් කාගෙන්හරි අහගේනවත් කරපන්.අනුන්ට කියල කරවගත්තහම උබ ඉගෙනගත්ත දෙයක් නෑ අන්තිමේදී.
statistics??hhhmm...statistics kiyanne harima lesi n very interesting subject ekak ne....
suthra tika mathaka nam echcharai..
suththra 1000 k witara thibbata mathaka thiyaganna lesi![]()

නංඟි ඒ නූල් සූත්තර වලින් ඔය කියන Statistic කරන්න බෑ
University වල අවුරුදු 3,4 තිස්සෙ උගන්නන්නෙ සූත්ර ටික විතරක් වෙන්න බෑ නෙ නංඟි