statistics assignment ekakata 5000/= rs denawa

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    :lol: apith muladi ohoma thamai... ewagema muldai buk eka harima lassanai...bt anthima wedii..... :lol: skul yana kaledinam tikak amrui wage penunata
    dan course eke aaye eewa uganwanakota.. kochchara kesida kiyala hienawa... :rofl:

    buk ? haha අපි නං ලියන්න මහන්සි වෙන්නෙ නෑ
    නංඟිල වගේ වැඩ දන්න කෙල්ලෙක් ගෙන් (අපි කියන්නෙ සෙකට්‍රි ල කියල ) අන්තිමට note එක ඉල්ලගෙන photo copy කරගන්නවා. අන්තිමට අපිත් ඒගොල්ලන්ගෙ ලඟටම වගෙ ලකුණු ගන්නවා

    ම්ංද නංඟි මමනම් කවදාවත් statistic ලේසියි කියල නම් කියන්නෙ නෑ . අපේ සෑහෙන්න සැරට papers බලනවත් එක්ක :)

    ayyath ekka chat kale godak kalakata passse neda :P

    අපි හරි ආඩම්බරෙන් ඉන්නෙ ඒකයි :P
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    buk ? haha අපි නං ලියන්න මහන්සි වෙන්නෙ නෑ
    නංඟිල වගේ වැඩ දන්න කෙල්ලෙක් ගෙන් (අපි කියන්නෙ සෙකට්‍රි ල කියල ) අන්තිමට note එක ඉල්ලගෙන photo copy කරගන්නවා. අන්තිමට අපිත් ඒගොල්ලන්ගෙ ලඟටම වගෙ ලකුණු ගන්නවා

    ම්ංද නංඟි මමනම් කවදාවත් statistic ලේසියි කියල නම් කියන්නෙ නෑ . අපේ සෑහෙන්න සැරට papers බලනවත් එක්ක :)

    අපි හරි ආඩම්බරෙන් ඉන්නෙ ඒකයි :P

    mmmmm...A/L s walata nam sarata balanwa thaai
    bt Z score eka wadi... :rofl: he he

    adambara?? ow ow eekane apiwa dakkama nodakka wage yanne :(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ow A/L wala statistics walata wenamama subject ekak thieyanwa ..:)
    :lol:
    oya kiwwe combined maths wala thiya eewada???
    apo....eke harima poddai thiyenne...
    ape class eke combined maths karana aya stats ahaganna k enawa...harima poddai egollonta uganwanne... :)
    hehe kauda ithn owa danne ;) oka tiyenne art walatada commerce waltada?
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    mmmmm...A/L s walata nam sarata balanwa thaai
    bt Z score eka wadi... :rofl: he he

    අපේ University එකෙත් එහෙම සැරට තමා නංඟි බලන්නෙ
    සංකේතයක Capital Simple වැරැද්දුවොත් ලකුණු2,3 ඉවරයි

    ඕගොල්ලන්ට ANOVA විතරද තියෙන්නෙ ? ඒවයෙ නං තියෙන්නෙ සූත්‍ර තමා
    Inference Probability theory ,Distribution Theory , Regression Analysts එනකොට බලමුකො :P

    adambara?? ow ow eekane apiwa dakkama nodakka wage yanne :(

    පාරෙදිද ? ඒ ඉතිං ඔයාගෙ මූණ දැකල නැති හින්දනෙ :P
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    oya katha kala widiyata mama hituwe oya udaw karanawa kiyala :lol: :rofl: ;)

    ඔව් වැඩේ පටන් ගන්න, උදව්වක් ඕනෙ නම් කියන්න කිව්වෙ ඒකයි... ඒත් තවත් analysis එකක් කරන්න නම් මට වෙලාවක් නෑ

    ඔයා කතා කළ විදියට මට නම් හිතුනෙ තමන් උගත් දේ සමීකරණ වලට ලඝු කරන ජාතියෙ කෙනෙක් කියලා. ඒ ගොන් කතාවට නම් මම කැමති නෑ. ඒකයි. :lol: :D

    no worries
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    Arts walatath thiyeanwa Commerce walatath thiyenawa.....bt godak Commerce aya me subject eka toragananwa adui.... ;)

    ahhh ekane apitanm oya selection tibbe nane,tibba subject 3na thamai AL kare :P ita passe aye semister 1k withra stat tibba,oya random variables,distributions ehema hehe,mannm danne normal distribution withrak wage thama :P
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............

    අපේ University එකෙත් එහෙම සැරට තමා නංඟි බලන්නෙ
    සංකේතයක Capital Simple වැරැද්දුවොත් ලකුණු2,3 ඉවරයි

    ඕගොල්ලන්ට ANOVA විතරද තියෙන්නෙ ? ඒවයෙ නං තියෙන්නෙ සූත්‍ර තමා
    Inference Probability theory ,Distribution Theory , Regression Analysts එනකොට බලමුකො :P

    පාරෙදිද ? ඒ ඉතිං ඔයාගෙ මූණ දැකල නැති හින්දනෙ :P

    ow campus yana aya kohomath brighto ne...e ekka balanakota api monawada?? ape nam eewata kapuwada manda :baffled: mathakath naa :P
    ekko nathwa athi :P

    naa naa pare yanakota neweiii mama me kiyanne thread wala yana kota :lol:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ඔව් වැඩේ පටන් ගන්න, උදව්වක් ඕනෙ නම් කියන්න කිව්වෙ ඒකයි... ඒත් තවත් analysis එකක් කරන්න නම් මට වෙලාවක් නෑ

    ඔයා කතා කළ විදියට මට නම් හිතුනෙ තමන් උගත් දේ සමීකරණ වලට ලඝු කරන ජාතියෙ කෙනෙක් කියලා. ඒ ගොන් කතාවට නම් මම කැමති නෑ. ඒකයි. :lol: :D

    no worries

    udaw karanna...eya karala iwarai...mama hituwe oyay answers kiyala dunne kiyala... :rofl:
    aaahhhh....pahadili madi :oo::baffled::dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow campus yana aya kohomath brighto ne...e ekka balanakota api monawada?? ape nam eewata kapuwada manda :baffled: mathakath naa :P
    ekko nathwa athi :P

    naa naa pare yanakota neweiii mama me kiyanne thread wala yana kota :lol:

    චැට් ත්‍රෙඩ් නං එච්චර දිරවන්නෙ නෑ නංඟි මට
    හලෝ
    - හලෝ
    ඔයාට කොහොමද ?
    -මමනං හොඳින් ඔයාට කොහොමද ?
    ඔහේ ඉන්නවා
    ..........................

    ඔය ආගිය රෙදි හෝදන්න ගත්තම තමා EK එකත් down වෙන්න ගන්න :P

    මේ වගේ හොඳ topic එකක් තිබ්බොත් කතා නොකර ඉන්නෙ නෑ කාටවත් :D
     
    • Like
    Reactions: Danurp

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    චැට් ත්‍රෙඩ් නං එච්චර දිරවන්නෙ නෑ නංඟි මට
    හලෝ
    - හලෝ
    ඔයාට කොහොමද ?
    -මමනං හොඳින් ඔයාට කොහොමද ?
    ඔහේ ඉන්නවා
    ..........................

    ඔය ආගිය රෙදි හෝදන්න ගත්තම තමා EK එකත් down වෙන්න ගන්න :P

    මේ වගේ හොඳ topic එකක් තිබ්බොත් කතා නොකර ඉන්නෙ නෑ කාටවත් :D
    oww eekath aththa... :D
    eeth mewage thread ekak athule mehema chat karana ekath hari naa ne :rofl:
    habai dan nam me thread eka close nisa no prob :rofl:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oww eekath aththa... :D
    eeth mewage thread ekak athule mehema chat karana ekath hari naa ne :rofl:
    habai dan nam me thread eka close nisa no prob :rofl:

    :lol: ඔව් හරි නෑ නං තමා
    ඒඛ නිසා මං යඤ්ඤං (නිදිමතයි කොහොමත් :dull:)

    Good night වේවා
    Its so nice to have a chat after some time :)