statistics assignment ekakata 5000/= rs denawa

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ay hina wenne??? :eek:
    yep :D

    මේ analysis එක නම් A/L stat දැනුමෙන් කරන්න පුළුවන් ද මම දන්නෙ නෑ යාලු. A/L වලට hypothesis testing, anova කරනව ද?

    no choice ban

    කොහෙ මොන පාඨමාලාවකදි ද මේක දුන්නෙ? තනියම කරනවා නම් ව්‍යාපෘතිය කරගෙන යද්දි ගැටළුවක් ආවොත් මිත්‍රයෙක් විදියට stat වලින් උදව් කරන්න නම් මට පුළුවන්, ඕනෙ නම්
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    hhhmm..ane manda
    dan amam A/L walata passe dan karana course ekth Statz thiyenawa (IT )
    ehema kiyala A/L stats n dan karana ekei kisi wenasak mama dakinne naa..... :no:
    stats wala thiyenna oona ekama de hodata hitanna puluwan mole witarai.....
    London A/L n local A/L wala stats walath kisi wenasak naa
    Local A/L stats little more advanced bt still d same

    මංද අපිට තියෙන Subjects වල නම් Open Book දීලත් සෑහෙන්න අමාරුයි
    තියෙන සූත්‍ර ටික යෙදෙන තැන අනුව වෙනස් වෙනව නංඟි. සමහර විට ඔයාටත් තව ටිකක් ඉස්සරහට ඉගෙන ගනිද්දි දුම් දාන්න ගනියි :P
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    මංද අපිට තියෙන Subjects වල නම් Open Book දීලත් සෑහෙන්න අමාරුයි
    තියෙන සූත්‍ර ටික යෙදෙන තැන අනුව වෙනස් වෙනව නංඟි. සමහර විට ඔයාටත් තව ටිකක් ඉස්සරහට ඉගෙන ගනිද්දි දුම් දාන්න ගනියි :P

    he he :lol:
    ow ow suthra thiyana thana anuwa wenas wenawa thamai...
    eeka thamai suthra 100 k thiyenawa kiwwe....
    ekama gaana hadanna puluwan suthra 3 .. 4 kthiyenna puluwan.bt hodata gana kiyawala terum gaththama thamai watahenne mona suthreanda hadanna puluwan kiyala...
    ekata hodata hitanna oona :rofl:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    he he :lol:
    ow ow suthra thiyana thana anuwa wenas wenawa thamai...
    eeka thamai suthra 100 k thiyenawa kiwwe....
    ekama gaana hadanna puluwan suthra 3 .. 4 kthiyenna puluwan.bt hodata gana kiyawala terum gaththama thamai watahenne mona suthreanda hadanna puluwan kiyala...
    ekata hodata hitanna oona :rofl:

    හොඳට හිතන්න පුළුවන් නම් තේරුම් ගන්න බැරි දෙයක් නෑ තමයි. විද්‍යා පීඨ වල නම් සංඛ්‍යාන විශේෂ උපාදිය හදාරන අයට අවුරුදු 4ක් කරන්නෙ සූත්‍ර කටපාඩම් කරවන එක නෙමෙයි.
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    හොඳට හිතන්න පුළුවන් නම් තේරුම් ගන්න බැරි දෙයක් නෑ තමයි. විද්‍යා පීඨ වල නම් සංඛ්‍යාන විශේෂ උපාදිය හදාරන අයට අවුරුදු 4ක් කරන්නෙ සූත්‍ර කටපාඩම් කරවන එක නෙමෙයි.

    suthra kata padam kala paliyata katawtah ganan hadanna baa thamai..... ona ekakakta ehema thamai :dull:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    he he :lol:
    ow ow suthra thiyana thana anuwa wenas wenawa thamai...
    eeka thamai suthra 100 k thiyenawa kiwwe....
    ekama gaana hadanna puluwan suthra 3 .. 4 kthiyenna puluwan.bt hodata gana kiyawala terum gaththama thamai watahenne mona suthreanda hadanna puluwan kiyala...
    ekata hodata hitanna oona :rofl:

    මංද නංඟි අපි වගේ වැඩ බැරි පොදි ජනයාගෙ අදහස නම් බලාගෙනයි පරිස්සමෙන් statistic භයානකයි කියන එක තමා ඉතින්

    සුත්‍ර 100 මතකනං නංඟි අපිත් පොරවල් නෙ
    lectures ලගෙ නම් මතක නෑ මට
    එදා දවසෙ තියෙන subjects ටික කලින් දවසෙ කාගෙන් හරි අහගෙන එන්නෙ අපි :P
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    මංද නංඟි අපි වගේ වැඩ බැරි පොදි ජනයාගෙ අදහස නම් බලාගෙනයි පරිස්සමෙන් statistic භයානකයි කියන එක තමා ඉතින්

    සුත්‍ර 100 මතකනං නංඟි අපිත් පොරවල් නෙ
    lectures ලගෙ නම් මතක නෑ මට
    එදා දවසෙ තියෙන subjects ටික කලින් දවසෙ කාගෙන් හරි අහගෙන එන්නෙ අපි :P

    :lol: apith muladi ohoma thamai... ewagema muldai buk eka harima lassanai...bt anthima wedii..... :lol: skul yana kaledinam tikak amrui wage penunata
    dan course eke aaye eewa uganwanakota.. kochchara kesida kiyala hienawa... :rofl:
    ayyath ekka chat kale godak kalakata passse neda :P
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    random variables naha??? :shocked:
    oya koi kale eewa ganada me kiyanne???
    apiita random variables thibba....
    random variables nathuwa stat wadak thieyanwada?? :dull:

    ah man kiwe Combined maths gana,Biology walath tiyenwa tikak,stats tiyena thawa subject 1k tiyenwada AL wala? :eek:
     
    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    ah man kiwe Combined maths gana,Biology walath tiyenwa tikak,stats tiyena thawa subject 1k tiyenwada AL wala? :eek:

    ow A/L wala statistics walata wenamama subject ekak thieyanwa ..:)
    :lol:
    oya kiwwe combined maths wala thiya eewada???
    apo....eke harima poddai thiyenne...
    ape class eke combined maths karana aya stats ahaganna k enawa...harima poddai egollonta uganwanne... :)