මේක සිංහල එකක් නෙ ? අපි ටික දෙනා කළෙ නැත්නං හුලං නෙ
කමක් නෑ කවදහරි මේක sweep එකක් ඇදිල වගේ එක පාරටම Download වෙලා ඉවර වෙයිනෙ
I have some idea of uploading බඹර වළල්ල as well if I ever managed to get it from Nadman
Edit*
peer එක add නං කළා utorrent 3 කියල client එකක් පෙන්නනව
දැනට වෙනසක් නෑ පස්සට බලමු thanx
බඹර වළල්ල ඕනා

අප්ලෝඩ් කරන්නම් අනිත් අයටත් එක්ක.





