රනිල් ඉස්කෝලේ යන කාලේ සෙල්ලම් කරන කොට කලිසම ගැලවිලා බිමට වැටෙනවලු. රනිල් ඒක ඇඳගන්න දන්නේ නැති නිසා වැඩකාර කොල්ලෙක් පස්සෙන් ආවලු කලිසම අන්දවන්න

රනිල් ඉස්කෝලේ යන කාලේ සෙල්ලම් කරන කොට කලිසම ගැලවිලා බිමට වැටෙනවලු. රනිල් ඒක ඇඳගන්න දන්නේ නැති නිසා වැඩකාර කොල්ලෙක් පස්සෙන් ආවලු කලිසම අන්දවන්න

රනිල් තරුණ කාලේ හරිම කඩවසම්ලු.රනිල්ට හුඟක් ගෑනු හිටියලු.

ජොන්ස්ටන් කාරයා ගෑනියෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ ලු![]()
ගාමිනී දිසානායක ලංකාවේ හිටපු රැල්ෆ් බුල්ජන්ස් කියන බ්‍රිතාන්‍යය ජාතිකා මහාචාර්ය කෙනෙක් පැහරගෙන ගියා. ජේ.ආර් මැදිහත් වෙලා බේරාගෙන.නැත්නම් මිනිහව මැරුවනම් අනිවාර්යෙන්ම ගාමිනී හිරේ යනවලු
1987-89 කාලේ චම්පක රණවක ජේ.වී.පී කාරයෙක්.හැබයි පක්ෂේ තැනක් තිබිලා නෑ.