Y2K says HITLER IS a MUSLIM..WHAT IS YOUR OPINION

WHO IS HITLER

  • HITLER IS MUSLIM

    Votes: 3 17.6%
  • HITLER IS CHRISTIAN

    Votes: 14 82.4%

  • Total voters
    17
Oct 19, 2009
709
14
0
frustration .....no mchan I got fed-up bt let people know the truth :rofl:

Fedup is part of frustration...its Ok Take it easy machan...you couldn't protect your bible being exposed..its ok.atleast u r doing something for your satisfaction..tomorrow u may tell Mr,Bush also Muslim, Just showing a his photograph with Mr.Mubarak or any other muslim president...machan why dont u photoshop a photo of Osama bin laden's father with hitler to prove that Osama also had connection with Hitler...Nice setup....
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,076
    12,033
    113
    Ohio, USA

    Y2K වෙඩි කාපු ඌරාගේ චරිතය හොඳින් කරනවා හැම කෙනාටම බලාගන්න පුලුවන්.
    එයාට මාසෙ අන්තිම අත දික්කරලා මුස්ලිම් රටක ඉඳන් මුස්ලිම් අයගෙන් සැලරි එක කෙල පෙරාගෙන ගන්නකොට මේ දැන් කියන මුස්ලිම් අය හිට්ලර්ගේ හෝ හිට්ලර් මුස්ලිම් කියලා හිතෙන්නෙ නැහැ. (සල්ලි වෙනුවෙන් මිනිස්සු ඕනම දෙයක් කරයි )

    ක්‍රිස්තියානි හිට්ලර් යුදෙව් කාරයො මරපු එකෙ නොන්ඩිය වහගන්න හිට්ලර් මුස්ලිම් කියල ඇඟ බේරගන්න හදනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Y2k please learn to respect religions.start obeying your own religion but dont harass others and mock their beliefs.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    Sorry brother I got mad when they insult my Lord I won't do it again :(

    මෙතන කවුරුවත් ඔයාගෙ ජීසස්ට අපහාසයක් කරලා නැහැ.
    පුලුවන්නම් එහෙම කරපු අපහාසෙ පෙන්නන්න.

    ඔයාට ඔයාගේ ආගම ගැන ගැඹුරින් ප්‍රශ්න කරාම ඔයා නිකරුනේ කුලප්පු වෙලා ඉස්ලාම් ආගමට කැත විදියට බනිනවා. මුස්ලිම්ලා කවදාවත් ජීසස්ට බනින්න තියා හිතන්නේවත් නැහැ. ජීසස් කියලා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව දෙවියන් වහන්සේගේ පනිවිඩය ගෙනාපු දේවදූතයෙක්. ඒ නිසා කවදාවත් මුස්ලිම්ලා කොහෙඩිවත් ජීසස්ට අපහාස කරන්නේ නැහැ.
    නමුත් ඔය අනිත් පැත්ත කරේ.

    අනික ක්‍රිස්තියානි අයට අපහාස වන ත්‍රරෙඩ් එකක් වැටුනොත් ඔයා කොහොමද කියන්නේ ඒක මුස්ලිම් අය දාපු එකක් කියලා? ක්‍රිස්තියානි සර්වබලදාරී දෙවියන්ටයි දෙවියන් වහන්සේගේ මැවීම් වලටයි හිනාවෙන්නේ, ඒ වගේම මිනිස්සුන්තියා මේ ලෝකෙ කිසිම දෙයක් කවුරුත් මැව්වෙ නැහැ, මිනිස්සු ආවේ හැලි වඳුරන්ගෙන් කියලා විශ්වාස කරන් මවීමට හිනා වෙන්නේ මුස්ලිම් අපි නෙවෙයි වෙන අය. ඒක මුලින් තේරුම් ගන්න බලන්න.

    මුස්ලිම් අය ඔයගෙන් ජේසු තුමා ගැන ඔයාලා දරන මතය ගැන ප්‍රශ්න කරාම ඔයා පිස්සු හැදිලා ඉස්ලාම් ආගමට බනිනවානම්, එහෙනම් අර ඔයාගෙන් සින්හල බෞද්ද අය අහපු එකට ඔයා මොනවද කරන්නේ?
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    මචන් අනෙ නැ මම ඕබලගෙ සැම ප්‍රශ්නයකටම පිලිතුරු දුන්නා මට කුනුහරපෙන් රෙප් දිලා තිබුනා ජෙසස්ටත් කුනුහරපෙන් බැනලා එකට මට පොඩ්ඩක් කෙන්ති ගියා අනෙක මම දාපු හැම එකක්ම මගෙ අදහස් ඉගැන්විම නෙමෙයි ඕයාලගේ කට්ටියම උගන්වන දෙවල්

    ඕයාට කොච්චර කිවත් ඕයාලට පිලිගන්න බැ මොකද එහෙම උනොත් ඕයාලට එකක් තොරගන්න වෙනවා

    අපි එහෙනම් එකෙදි බලමු කෝ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මෙතන කවුරුවත් ඔයාගෙ ජීසස්ට අපහාසයක් කරලා නැහැ.
    පුලුවන්නම් එහෙම කරපු අපහාසෙ පෙන්නන්න.

    ඔයාට ඔයාගේ ආගම ගැන ගැඹුරින් ප්‍රශ්න කරාම ඔයා නිකරුනේ කුලප්පු වෙලා ඉස්ලාම් ආගමට කැත විදියට බනිනවා. මුස්ලිම්ලා කවදාවත් ජීසස්ට බනින්න තියා හිතන්නේවත් නැහැ. ජීසස් කියලා කියන්නේ ඉස්ලාම් ආගමට අනුව දෙවියන් වහන්සේගේ පනිවිඩය ගෙනාපු දේවදූතයෙක්. ඒ නිසා කවදාවත් මුස්ලිම්ලා කොහෙඩිවත් ජීසස්ට අපහාස කරන්නේ නැහැ.
    නමුත් ඔය අනිත් පැත්ත කරේ.

    හරි එහෙනම් ඕයාගෙ කට්ටියට කියන්න නිකන් රිපුටෙශන් දෙන්න එපා කුනුහරපෙන් ජෙසුස් වහන්සෙට බැනලා

    මම ඕයලාගෙ මතයට ගරු කරනවා මම තෙරුම් කරලා දෙන්න හැදුවේ සැබැ තත්වය කමක් නැ මම නිහඩ වෙන්නම් මේ ජෙසුස් වහන්සෙගේ විවාදයෙන්

    අනික ක්‍රිස්තියානි අයට අපහාස වන ත්‍රරෙඩ් එකක් වැටුනොත් ඔයා කොහොමද කියන්නේ ඒක මුස්ලිම් අය දාපු එකක් කියලා? ක්‍රිස්තියානි සර්වබලදාරී දෙවියන්ටයි දෙවියන් වහන්සේගේ මැවීම් වලටයි හිනාවෙන්නේ, ඒ වගේම මිනිස්සුන්තියා මේ ලෝකෙ කිසිම දෙයක් කවුරුත් මැව්වෙ නැහැ, මිනිස්සු ආවේ හැලි වඳුරන්ගෙන් කියලා විශ්වාස කරන් මවීමට හිනා වෙන්නේ මුස්ලිම් අපි නෙවෙයි වෙන අය. ඒක මුලින් තේරුම් ගන්න බලන්න.

    මුස්ලිම් කට්ටියව මම හොදින් අදුනනවා මිත්‍රයා බෞද්ද එක්කෙනෙක්වත් ජිසස්ට අපාහසවෙන එවා දැම්මෙ නැ එයාලා දෙවිකෙනෙක් පිලිගන්නෙ නැ එක වෙනම කතාවක්
    මුස්ලිම් අය ඔයගෙන් ජේසු තුමා ගැන ඔයාලා දරන මතය ගැන ප්‍රශ්න කරාම ඔයා පිස්සු හැදිලා ඉස්ලාම් ආගමට බනිනවානම්, එහෙනම් අර ඔයාගෙන් සින්හල බෞද්ද අය අහපු එකට ඔයා මොනවද කරන්නේ?

    අනෙ නැ ඕබට මට පුලුවන් විදිහට මම හැමදාම වුනත් කියලා දෙන්නම් නමුත් හොරෙන් කුනුහරපෙන් රෙප් දෙන එක නවතවන්න මට ප්‍රශ්නය -රෙප් නෙමෙයි කුනුහරපෙන් ජෙසස්ට කරන අපාහස නවත්වන්න
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    y2k learn tolerance dude.this is just a online forum.if they bad mouth Jesus do what Jesus would have done.For Muslim friends its time you guys make peace with Y2K.we are human beings,there are no black or white characters,just gray ones.A religion or an ethnic group doesn't define a person its their deeds that define them.
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    HITLER IS CHRISTIAN

    Work he did is not Christian bt he has some connection with ....... oh lets forget it

    දෙවියන්ගෙ පුත්‍රයාටත් සාමනය පනිවිඩකාරයා කියන අයට හිට්ලර් ක්‍රස්තියානි කියන එක මහ ලොකු කජ්ජක්ද?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    y2k learn tolerance dude.this is just a online forum.if they bad mouth Jesus do what Jesus would have done.For Muslim friends its time you guys make peace with Y2K.we are human beings,there are no black or white characters,just gray ones.A religion or an ethnic group doesn't define a person its their deeds that define them.

    Oh Lord How can I say "Father forgive them they do not know what they are doing"