මහන වෙලා සිව්රු ඇරපු කෙනෙ මෙහෙම කරයිද බන්. පුල් ෆන් එකේ වැල්ක් බලාගෙන ඉන්නව මිසක්. මට ගොඩාක් ප්රශ්න නිරාකරනය කරගන්න මේ දහම මට උදව් උනා. ඒ නිසා තමයි මම මට හම්බවෙන හැම හොද දෙයක්ම එලකිරියට දැම්මෙ. කියවල බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සහ ගන්න. අනික පුලුවන් තරම් පන්සල සමීපව ඉන්න. හොද ධර්මය ගැන අවබෝධයක් තියන් හාමුදුරු කෙනෙකුගෙන් උපදෙස් ගන්න. හැමෝගෙම ජීවිත ලස්සන වෙයි.මචං උඔ කලින් මහන වේලා සිව්ර ඇතැරපු එකෙක් කියන්නේ ඇත්තද බන්![]()
මොන ජාතියෙ ත්රෙඩ්ද බන්. මම මීට අමතරව ජෝක් වගයක් දැම්ම. ඒවා වැඩිය කවුරුත් බලල නෑ. මට දාන්න ඕන වෙලා තිබුන නම දාන්න බැරි උනා මචන්. ඒ නමින් එලකිරියෙ කෙනෙක් ඉන්නව. ඉතින් මම හිතට ආපු එක්ක දැම්ම. මම හිතනව නම ගැන වැඩිය හිතන්න ඔනෙ නෑ. මේක එලකිරියනෙ. අනික ඉන්නෙත් එල කොල්ලො ටිකක්. බොහෝම ස්තූතියි අදහස් දුන්නට. මම මේගැනත් ටික්ක හිතන්නම්. සමහර විට ඒක් යම් ඇත්තක් ඇති.ඉහල මට්ටමේ වැඩක්..........මේව දාන ඔබ අර කියල තිබ්බ ජාතියේ ත්රෙඩ් දාන්නේ ඇයි.....?????
++
(නම වෙනස් කර ගත්තොත් හොදයි..!! මගේ පෞද්ගලික අදහසක් පමණක් බව සළකන්න)
මහන වෙලා සිව්රු ඇරපු කෙනෙ මෙහෙම කරයිද බන්. පුල් ෆන් එකේ වැල්ක් බලාගෙන ඉන්නව මිසක්. මට ගොඩාක් ප්රශ්න නිරාකරනය කරගන්න මේ දහම මට උදව් උනා. ඒ නිසා තමයි මම මට හම්බවෙන හැම හොද දෙයක්ම එලකිරියට දැම්මෙ. කියවල බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සහ ගන්න. අනික පුලුවන් තරම් පන්සල සමීපව ඉන්න. හොද ධර්මය ගැන අවබෝධයක් තියන් හාමුදුරු කෙනෙකුගෙන් උපදෙස් ගන්න. හැමෝගෙම ජීවිත ලස්සන වෙයි.