කෑම

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    කමෙන්ට් දාලා රෙප් දීල මාව දිරිමත් කරපු සෑම එලකිරි යාලුවෙකුටම ගොඩාක් ස්තූතියි....
     
    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    මචං උඔ කලින් මහන වේලා සිව්ර ඇතැරපු එකෙක් කියන්නේ ඇත්තද බන්:):):):):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉහල මට්ටමේ වැඩක්..........මේව දාන ඔබ අර කියල තිබ්බ ජාතියේ ත්‍රෙඩ් දාන්නේ ඇයි.....?????
    ++

    (නම වෙනස් කර ගත්තොත් හොදයි..!! මගේ පෞද්ගලික අදහසක් පමණක් බව සළකන්න)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචං උඔ කලින් මහන වේලා සිව්ර ඇතැරපු එකෙක් කියන්නේ ඇත්තද බන්:):):):):)
    මහන වෙලා සිව්රු ඇරපු කෙනෙ මෙහෙම කරයිද බන්. පුල් ෆන් එකේ වැල්ක් බ‍ලාගෙන ඉන්නව මිසක්. මට ගොඩාක් ප්‍රශ්න නිරාකරනය කරගන්න මේ දහම මට උදව් උනා. ඒ නිසා තමයි මම මට හම්බවෙන හැම හොද දෙයක්ම එලකිරියට දැම්මෙ. කියවල බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සහ ගන්න. අනික පුලුවන් තරම් පන්සල සමීපව ඉන්න. හොද ධර්මය ගැන අවබෝධයක් තියන් හාමුදුරු කෙනෙකුගෙන් උපදෙස් ගන්න. හැමෝගෙම ජීවිත ලස්සන වෙයි.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඉහල මට්ටමේ වැඩක්..........මේව දාන ඔබ අර කියල තිබ්බ ජාතියේ ත්‍රෙඩ් දාන්නේ ඇයි.....?????
    ++

    (නම වෙනස් කර ගත්තොත් හොදයි..!! මගේ පෞද්ගලික අදහසක් පමණක් බව සළකන්න)
    මොන ජාතියෙ ත්‍රෙඩ්ද බන්. මම මී‍ට අමතරව ජෝක් ‍වගයක් දැම්ම. ඒවා වැඩිය කවුරුත් බලල නෑ. මට දාන්න ඕන වෙලා තිබුන නම දාන්න බැරි උනා මචන්. ඒ නමින් එලකිරියෙ කෙනෙක් ඉන්නව. ඉතින් මම හිතට ආපු එක්ක දැම්ම. මම හිතනව නම ගැන වැඩිය හිතන්න ඔනෙ නෑ. මේක එලකිරියනෙ. අනික ඉන්නෙත් එල කොල්ලො ටිකක්. බොහෝම ස්තූතියි අදහස් දුන්නට. මම මේගැනත් ටික්ක හිතන්නම්. සමහර විට ඒක් යම් ඇත්තක් ඇති.
    අනික මම දාපු හොදනැති ත්‍රෙඩ් තියෙනවද?
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මහන වෙලා සිව්රු ඇරපු කෙනෙ මෙහෙම කරයිද බන්. පුල් ෆන් එකේ වැල්ක් බ‍ලාගෙන ඉන්නව මිසක්. මට ගොඩාක් ප්‍රශ්න නිරාකරනය කරගන්න මේ දහම මට උදව් උනා. ඒ නිසා තමයි මම මට හම්බවෙන හැම හොද දෙයක්ම එලකිරියට දැම්මෙ. කියවල බුදු දහමට අනුව ජීවත් වෙන්න උත්සහ ගන්න. අනික පුලුවන් තරම් පන්සල සමීපව ඉන්න. හොද ධර්මය ගැන අවබෝධයක් තියන් හාමුදුරු කෙනෙකුගෙන් උපදෙස් ගන්න. හැමෝගෙම ජීවිත ලස්සන වෙයි.

    ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම රකී
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රෙප් දීපූ කමෙන්ට්ස් දාපු මේ ත්‍රෙඩ් එක් ඉස්සරහට ගෙනාපු ‍හැමෝටම ස්තූතියි.
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මොනවද යකො මේ මලවිකාර කියල මගේ රෙප් කපපු බූරුව මොකා උනත් ඌ සිංහල ‍‍බෞද්ධයෙක්නම් කියන්න තියෙන්නෙ උබතරම් බූරුවෙක් තවත් නෑ කියල විතරයි. අන්‍ය ආගමිකයෙක්නම් ආදාල නැති දේවල් වලට කට නොදා පාඩුවෙ පැත්තකට වෙන්න කියලයි මම කියන්නෙ.