:s :s අතීතය මිරිගුවක් පමණි ....moko parana id eka use karanne neththe..?![]()

:s :s අතීතය මිරිගුවක් පමණි ....moko parana id eka use karanne neththe..?![]()

moko parana id eka use karanne neththe..?![]()
:s :s අතීතය මිරිගුවක් පමණි ....![]()
![]()
![]()



thanksඅපුරු නිර්මානයක්![]()

ඈත පෙර දින ....ඒ කියන්නෙ ඔයාව අපි දන්නවද![]()


ඉන්නවා හැමදාමත්හමා ආ... චන්ඩ මරුතයේ
ඉන්ද්ර කීලයක් සේ පයාවිත්.....
මගේ හද මඩල....පහන් කල නුඹ
විඩා බර මා දෙනෙතේ...සතුට ලන් කල නුඹ
හිස් අහසට පුර හඳ සේ...
පයා ආ නුඹ...
හමදාමත් මගේ ලඟින්....
මියෙන තුරා ඉන්නවාද නුඹ.....




මගෙ උම්මියා එකනේ ඔයා දෙයියනේසිත ගාව ඔබ ඉන්න තරුවක් වෙලා හැමදාම මම ඉන්නවා මග බලා...
දුර ඇත අර පේන සයුරෙන් එහා ඔබ නාවේ ඇයි හමන සුවදක් වෙලා.....
මගෙ සිහින තරු අතර සෙව්වේ ඔයා කිම හැංගුනේ සිතක රිදවුම් මවා.....
සදමඬලේ නොපෙනෙන්න සිතුවම් වෙලා මට ඉන්න ඉඬදෙන්න සුසුමක් වෙලා....











ඉන්නවා හැමදාමත්![]()




Lassana nirmanayak Sisi![]()



මගෙ උම්මියා එකනේ ඔයා දෙයියනේ![]()




ඇයි මොකද රවන්නේ?

nice creation aluth kellak wage elakiri ekata



ඇයි මොකද රවන්නේ?
මේ වගේම අපි දෙන්නා බොරුවට රණ්ඩු උනා මතකද?
මාව අමතක කරන්න වෙන අයිඩී එකකින් ඇවිත් මෙතන
ගුටි දෙනවා මං දැන්![]()










පුතා;10299414 said:සුදු පූසයි ZuRii යි
වලි වලි වලි වලිමයි
ඔය දෙන්නට මම දැං
රිප්ල්යි දෙමි කවියෙං
ZuRii කියපු හැටියට
එයා කාල බූට...
ඒත්
කොල්ලො චපල බව කිව්වොත්
මම දෙනවා ගුට්ට....
![]()









![]()
පුතා දනී කවි ලියන්න
නොහැකිමුත් අප හට අසන්න
කොල්ලොන්ගේ චපල ගති
දනී මොහුම මටද වඩා






