~~වේදනා l pain.......~~~

ZuRii

Banned
May 18, 2011
141
9
0
සිහිනයක
සිත ගාව ඔබ ඉන්න තරුවක්‌ වෙලා හැමදාම මම ඉන්නවා මග බලා...
දුර ඇත අර පේන සයුරෙන් එහා ඔබ නාවේ ඇයි හමන සුවදක්‌ වෙලා.....
මගෙ සිහින තරු අතර සෙව්වේ ඔයා කිම හැංගුනේ සිතක රිදවුම් මවා.....
සදමඬලේ නොපෙනෙන්න සිතුවම් වෙලා මට ඉන්න ඉඬදෙන්න සුසුමක්‌ වෙලා....
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හමා ආ... චන්ඩ මරුතයේ
    ඉන්ද්‍ර කීලයක් සේ පයාවිත්.....
    මගේ හද මඩල....පහන් කල නුඹ
    විඩා බර මා දෙනෙතේ...සතුට ලන් කල නුඹ
    හිස් අහසට පුර හඳ සේ...
    පයා ආ නුඹ...
    හමදාමත් මගේ ලඟින්....
    මියෙන තුරා ඉන්නවාද නුඹ.....
    ඉන්නවා හැමදාමත්:yes::yes::yes::yes:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිත ගාව ඔබ ඉන්න තරුවක්‌ වෙලා හැමදාම මම ඉන්නවා මග බලා...
    දුර ඇත අර පේන සයුරෙන් එහා ඔබ නාවේ ඇයි හමන සුවදක්‌ වෙලා.....
    මගෙ සිහින තරු අතර සෙව්වේ ඔයා කිම හැංගුනේ සිතක රිදවුම් මවා.....
    සදමඬලේ නොපෙනෙන්න සිතුවම් වෙලා මට ඉන්න ඉඬදෙන්න සුසුමක්‌ වෙලා....
    මගෙ උම්මියා එකනේ ඔයා දෙයියනේ:love::love::P:P:D:D:yes::yes::yes::yes:
     

    ZuRii

    Banned
    May 18, 2011
    141
    9
    0
    සිහිනයක
    nice creation aluth kellak wage elakiri ekata
    :eek::):)
    ඇයි මොකද රවන්නේ?
    මේ වගේම අපි දෙන්නා බොරුවට රණ්ඩු උනා මතකද?
    මාව අමතක කරන්න වෙන අයිඩී එකකින් ඇවිත් මෙතන
    ගුටි දෙනවා මං දැන්:frown:
    :no::no::lol::eek: :):):)
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    සුදු පූසයි ZuRii යි
    වලි වලි වලි වලිමයි
    ඔය දෙන්නට මම දැං
    රිප්ල්යි දෙමි කවියෙං

    ZuRii කියපු හැටියට
    එයා කාල බූට...
    ඒත්
    කොල්ලො චපල බව කිව්වොත්
    මම දෙනවා ගුට්ට...
    . :growl::growl::growl::growl:
    :lol::lol::lol::lol::lol:
     

    ZuRii

    Banned
    May 18, 2011
    141
    9
    0
    සිහිනයක
    :eek::lol::lol::dull:
    7925864-human-heart-in-hand-isolated-on-black.jpg


    පුතා;10299414 said:
    සුදු පූසයි ZuRii යි
    වලි වලි වලි වලිමයි
    ඔය දෙන්නට මම දැං
    රිප්ල්යි දෙමි කවියෙං

    ZuRii කියපු හැටියට
    එයා කාල බූට...
    ඒත්
    කොල්ලො චපල බව කිව්වොත්
    මම දෙනවා ගුට්ට...
    . :growl::growl::growl::growl:
    :lol::lol::lol::lol::lol:

    පුතා දනී කවි ලියන්න :lol::lol:
    නොහැකිමුත් අප හට අසන්න :baffled::baffled:
    කොල්ලොන්ගේ චපල ගති :oo:
    දනී මොහුම මටද වඩා :nerd:

    :lol::lol::lol:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    :eek::lol::lol::dull:
    7925864-human-heart-in-hand-isolated-on-black.jpg




    පුතා දනී කවි ලියන්න :lol::lol:
    නොහැකිමුත් අප හට අසන්න :baffled::baffled:
    කොල්ලොන්ගේ චපල ගති :oo:
    දනී මොහුම මටද වඩා :nerd:

    :lol::lol::lol:


    පොඩි අවුලක් කවියේ
    කවි අහන්න බැරියේ
    මොනව උනත් කොල්ලො හොදයි
    කෙල්ලො හොදම නැතියේ.....

    :P:P:P:P:P:P:P