Download Torrent file and MU|MV|HF|FS|FSc|RS! Unlimited

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
අපි හෑමොම ඉන්ටර්නෙට් එකෙන් එක එක ෆඉල් ඩව්න්ලෝඩ් කරනවනෙ. එ සදහා අපිටෙ එක එක හොස්ටින්ග් කොම්පෑනි වල එකව්න්ට් ඔන වෙනවා කියල ඔයලා දන්නවනෙ. ඔන්න අද මම කියල දෙන්න යන්නෙ ඔයගොල්ලො ෆඉල් ඩව්න්ලෝඩ් කරන ලේසියෙන් පහසුවෙන් කරගන්න පුලුවන් විදිහක් ගෑනයි.

Download - 2shared.com, 4shared.com, Depositfiles.com, Filefactory.com, Fileserve.com, Filesonic.com, Hotfile.com, Mediafire.com, Megaupload.com, Netload.in, Rapidshare.com, Uploading.com and torrent



මේ පහසුකම සලසන්නෙ මෙන්න මෙ සයිට් එකෙන් තමයි ඔන්න
uploadbaz.com

මුලින්ම මෙ සයිට් එකට ගිහින් රෙජීස්ටර් වෙන්න ඔනෙ. ඉ -මල් එකට එන ලින්ක් එක ඔබල ඔයගෙ ගිනුම තහහුරු කරන්න
.


unled3wy.png


1000MB වෙනකන් දවසකට ෆඉල් බාගත කරල දවස් 30ක් වෙනකන් ඩිලිට් නොකර තබා ගන්න පුලුවන්.

ෆඉල් Leech කරන විදිහ පහල රුපයේ අකරයට කරන්න
.


unled1q.png


එහෙනම් දෑන් ඈති වෙනකම් ෆඉල් බාගත කරන්න පටන් ගමු. එ වගේම හොදයිනම් කොම්මෙන්ට් එකක් දල යන්න