නාඩි වාක්‍යක් ඇසීමේ භාග්‍ය ලදිමි.....

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නාඩි වාක්‍යක් ඇසීමේ භාග්‍ය ලදිමි.....

    ලඟදීම මාගේ නාඩි වාක්‍ය ඇසීමේ භාග්‍ය ලදිමි.රහසිගත ගමනක් හෙයින් යෑමට ලැබෙන දිනය ප්‍රදේශය නොදනිමි.ගොහින් පැමිණි විගස හොට් හොට් නිවුස් ඔබ වෙත ලබා දෙමි.ප්‍රීතියෙන් පිනා ගොස් ත්‍රෙඩ් එක දැමුවෙමි.:lol::lol:

    මගේ ජීවිතේ තවත් එක් බලාපොරොත්තුවක් සඵල වන ලකුණු හුරේ....:P:P:P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355

    ඉන්දියාවේ අය නේද ගොඩක් ඕවා කරන්නේ?
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    machan uba gihin awata passe mata poddak wisatara kiyanna puluwanda,,
    mn owa gana godak wistara hewwa..
    eth thama chance ekak awe na
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉන්දියාවේ අය නේද ගොඩක් ඕවා කරන්නේ?
    මමත් හිතන් හීටියේ එහෙමයි.කුල 4ක් තියෙනව ඉන්දියාවේ.ඒ පවුල් වලින් පිට ඒ ශාස්ත්‍රය දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.ඒත් ලංකාවෙත් එක්කෙනෙක් බොහොම රහසිගතව ඉන්නව කියල තමයි මට දැනගන්ඩ ලබුණේ.කොහොමත් පොරොන්දු දාහක් විතර දීල තමා ඕක අහගන්ඩ වෙන්නේ:nerd:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    මමත් හිතන් හීටියේ එහෙමයි.කුල 4ක් තියෙනව ඉන්දියාවේ.ඒ පවුල් වලින් පිට ඒ ශාස්ත්‍රය දෙන්නේ නැති සීන් එකක් තියෙන්නේ.ඒත් ලංකාවෙත් එක්කෙනෙක් බොහොම රහසිගතව ඉන්නව කියල තමයි මට දැනගන්ඩ ලබුණේ.කොහොමත් පොරොන්දු දාහක් විතර දීල තමා ඕක අහගන්ඩ වෙන්නේ:nerd:

    සල්ලි වලටද?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan uba gihin awata passe mata poddak wisatara kiyanna puluwanda,,
    mn owa gana godak wistara hewwa..
    eth thama chance ekak awe na
    ඉස්සෙල්ල මම ගිහින් බලල ඉන්නම්.ඊට පස්සේ බලමු මොකක්ද කරන්ඩ පුලුවන් කියල.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සල්ලි වලටද?
    නෑ.සල්ලි වලට නම් ලංකාවේ කෙරෙන්නේ බොරුවනේ:rofl:.ඒත් ගුරු පඬුරක් තියල එන එක කෝකටත් හොඳයි
     
    Ymate

    Member
    May 5, 2010
    935
    177
    0
    ඉස්සෙල්ල මම ගිහින් බලල ඉන්නම්.ඊට පස්සේ බලමු මොකක්ද කරන්ඩ පුලුවන් කියල.

    ela machan.. matath poddak hoyala kiyanna machan.. apitath yanna .. plz ok?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඒ මොකක්ද බන් නාඩි වාක්ය කියන්නේ
    ඒකට උත්තරයක් දෙන එක තමා පිස්සු හැදෙන වැඩේ.සරලව කිව්වොත් පෙර භවය සහ පසු භවය.කරන ලද අකුශල කර්ම බලල ඒව අයින් කරන්ඩ අවශ්‍ය ප්‍රතිකර්ම.අපේ මේ ආත්මේ, පෙර, පසු, භව වල හිටිය ඉන්න දෙමව්පියන්ගේ නම් ගම් අනාගත බිරිඳ ඔය වගේ ලට්ට පට්ට ගොඩක් අහගන්ඩ පුලුවන්.ඒක හමෝටම අහන්ඩත් බෑ.තමාගේ නම ඒ නාඩියේ ලියවිලා තියෙන්ඩ ඕනෙ.නම නැත්නම් නාඩිය කියවන්ඩ බෑ.ඒක මහ පිස්සු හැදෙන ශාස්ත්‍රයක්.හොල්මන්ද පොල්කොල කිව්වලු:dull:.ලංකාවේ අනගාරික ධර්මපාල,බලංගොඩ ආනන්ද මෛත්‍රී යන අයගේ මේ ආත්ම භව හරියටම කියවල තියෙනව.ඒ නම් ගම් සේරම පරීක්ෂා කරල බලල ඒව හරියටම හරි බව ඔප්පු වෙලා තියෙනව.ඒව එළියට දාන්නේ නෑ.බොහොම රහසිගතව ඒ තොරතුරු තියන් ඉනව.:dull:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ අනිවා ගිහින් ඇවිත් ත්‍රෙඩ් එකක් දාපන්. අපිටත් අසයි දැනගන්න :)
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    machan mamath oka gana ahala tiyanawa...oke aththak athi.....eth owa ahala oluwa awul karaganne nathuwa...thaman karana wade hariyata karagena giya nam hari neda machan?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    boru weda karanna yanna epaa.නාඩි walata ahu wei
    ඒක ඉතින් පිළිගන්න අයට පිලිගන්ඩ පිළිනොගන්න අයට පිලිනොගන්න කියල තමා සහෝදරය මට නම් කියන්ඩ තියෙන්නේ.කම්පියුටර් හැකින් වුනත් හැමෝටම හැමදේම කියල දෙන්නේ නෑනේ.හැකින් දන්න එකා ඒකෙන් ලෝකෙට හොරා ඒකෙන් ප්‍රයෝජන ගන්නව.

    අපි තාම හිතන් ඉන්නේ ජාව වලින් හැක් කරන්ඩ බෑ කියල.ඒත් ඇත්ත කාරනේ ජාව හැක් කරනව.අපි කෙස් පැලෙන තර්ක දානව එහෙම කොහොමද කියල.ඒත් කරන එකා ඒක කරනව.කෙරෙන හැටි දන ගත්තහම ඕං අපේ ඇස් උඩ යනව.ඕක තම තියරි එක හැම තැනම.:baffled:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    machan mamath oka gana ahala tiyanawa...oke aththak athi.....eth owa ahala oluwa awul karaganne nathuwa...thaman karana wade hariyata karagena giya nam hari neda machan?

    ඇත්ත.ඔලුව අවුල් කර ගත්තෝත් කේස් වෙනව.එහෙම ෂුවර් එකක් නැත්තම් නාහන එකම තමා හොඳ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒක ඉතින් පිළිගන්න අයට පිලිගන්ඩ පිළිනොගන්න අයට පිලිනොගන්න කියල තමා සහෝදරය මට නම් කියන්ඩ තියෙන්නේ.කම්පියුටර් හැකින් වුනත් හැමෝටම හැමදේම කියල දෙන්නේ නෑනේ.හැකින් දන්න එකා ඒකෙන් ලෝකෙට හොරා ඒකෙන් ප්‍රයෝජන ගන්නව.

    අපි තාම හිතන් ඉන්නේ ජාව වලින් හැක් කරන්ඩ බෑ කියල.ඒත් ඇත්ත කාරනේ ජාව හැක් කරනව.අපි කෙස් පැලෙන තර්ක දානව එහෙම කොහොමද කියල.ඒත් කරන එකා ඒක කරනව.කෙරෙන හැටි දන ගත්තහම ඕං අපේ ඇස් උඩ යනව.ඕක තම තියරි එක හැම තැනම.:baffled:

    ඒක ඇත්ත...:)
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ඇත්ත.ඔලුව අවුල් කර ගත්තෝත් කේස් වෙනව.එහෙම ෂුවර් එකක් නැත්තම් නාහන එකම තමා හොඳ.
    mama kiyanne macho sure nathi scene ekak newei.....mehema hithamu... dan oka ahanna gihin katahari kiyanawa oota anagathaya honda ne karadara pita karadara kiyalaa......ethakota oo nikanma mentally watenawane machan......mentaly watunama itin kohomath karadara thamai :)
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mama kiyanne macho sure nathi scene ekak newei.....mehema hithamu... dan oka ahanna gihin katahari kiyanawa oota anagathaya honda ne karadara pita karadara kiyalaa......ethakota oo nikanma mentally watenawane machan......mentaly watunama itin kohomath karadara thamai :)

    නාඩියෙන් ගන්න ප්‍රයෝජනෙත් අන්න ඒක මචං.අපේ අනාගතේ වැඩක් නැති වෙන්නේ පෙර කරපු අකුසල කර්මයක් හින්දම තමා.හැබැයි ඒක නාඩියෙන් බලල කරපු අකුසල කර්මයට කෙරෙන්ඩ ඕනෙ වත් පිළිවෙත් නාඩියෙම ලියල තියෙනව වෙන්වූ කොටසෙ.ඒ ටික කලාම මේ භ්වයේ තියෙන බාදක ගොඩක් මග හරව ගන්ඩ පුලුවන්.
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    ela ela....umba mathaka athuwa gihin awith sawisthara thread ekak daala apiwa danuwath karapan machan