නාඩි වාක්‍යක් ඇසීමේ භාග්‍ය ලදිමි.....
ලඟදීම මාගේ නාඩි වාක්‍ය ඇසීමේ භාග්‍ය ලදිමි.රහසිගත ගමනක් හෙයින් යෑමට ලැබෙන දිනය ප්‍රදේශය නොදනිමි.ගොහින් පැමිණි විගස හොට් හොට් නිවුස් ඔබ වෙත ලබා දෙමි.ප්‍රීතියෙන් පිනා ගොස් ත්‍රෙඩ් එක දැමුවෙමි.

මගේ ජීවිතේ තවත් එක් බලාපොරොත්තුවක් සඵල වන ලකුණු හුරේ....




මගේ ජීවිතේ තවත් එක් බලාපොරොත්තුවක් සඵල වන ලකුණු හුරේ....




.ඒත් ගුරු පඬුරක් තියල එන එක කෝකටත් හොඳයි
.ලංකාවේ අනගාරික ධර්මපාල,බලංගොඩ ආනන්ද මෛත්‍රී යන අයගේ මේ ආත්ම භව හරියටම කියවල තියෙනව.ඒ නම් ගම් සේරම පරීක්ෂා කරල බලල ඒව හරියටම හරි බව ඔප්පු වෙලා තියෙනව.ඒව එළියට දාන්නේ නෑ.බොහොම රහසිගතව ඒ තොරතුරු තියන් ඉනව.
