දේශපාලන ඕපදූප ත්‍රෙඩ් එකක්

amalcw84

Junior member
  • Aug 22, 2008
    186
    15
    18
    :lol:
    රනිල් ඉස්කෝලේ යන කාලේ සෙල්ලම් කරන කොට කලිසම ගැලවිලා බිමට වැටෙනවලු. රනිල් ඒක ඇඳගන්න දන්නේ නැති නිසා වැඩකාර කොල්ලෙක් පස්සෙන් ආවලු කලිසම අන්දවන්න
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    දු‍ටු ගැමුනු කුමාරයා මහින්දගේ මිත්තනිය අතර සම්බන්දතාවක්
     

    yuniko

    Banned
    May 23, 2011
    103
    24
    0
    අනුරගේ පියා ‍ෆිලික්ස් ඩයස්ලු.අනුරුද්ධ තමයි කීවේ
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    රිචඩ් ද සොයිසා මැරුවෙ ප්‍රේමදාස.ප්‍රේමදාස තමයි ලංකාවේ ජනමාධ්‍යයවේදීන් ඝාතනය කරපු පලමු රාජ්‍ය නායකයා.
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    ගාමිනී දිසානායක ලංකාවේ හිටපු ‍රැල්ෆ් බුල්ජන්ස් කියන බ්‍රිතාන්‍යය ජාතිකා මහාචාර්ය කෙනෙක් පැහරගෙන ගියා. ජේ.ආර් මැදිහත් වෙලා බේරාගෙන.නැත්නම් මිනිහව මැරුවනම් අනිවාර්යෙන්ම ගාමිනී හිරේ යනවලු
     
    77 චන්දෙදි මහරට විජය ඉල්ලලා තියෙන්නෙ
    දෙපාරක් ගනන් කරත් විජය තමයි දිනලා තියෙන්නෙ
    3 පාර ගනන් කරනකොට ලයිට් ගිහිල්ලා ඉට පස්සෙ ගනන් කරලා බලන කොට ප්‍රදිප් හපන්ගම දිනලා
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    ගාමිනී දිසානායක ලංකාවේ හිටපු ‍රැල්ෆ් බුල්ජන්ස් කියන බ්‍රිතාන්‍යය ජාතිකා මහාචාර්ය කෙනෙක් පැහරගෙන ගියා. ජේ.ආර් මැදිහත් වෙලා බේරාගෙන.නැත්නම් මිනිහව මැරුවනම් අනිවාර්යෙන්ම ගාමිනී හිරේ යනවලු

    මෙක මෙහෙම නෙවෙයි උනෙ ගාමිනි දිසානායක ,රැල්ෆ් බුල්ජ්න්ස් ව ඉස්සුවෙ පැය ගානකට විතරයි මහාචාර්ය වරයා යමින් හිටියෙ සම්මන්ත්‍රනයක ප්‍රදාන දෙශනය කරන්න එ දෙශනය එයා එ වෙලෙ කරානම් ලන්කාවට මහත් අපකිර්තියක් අත්වෙන්න තිබ්බ කියලා කියනවා ,එ වගෙම බුල්ජන්ස් ව උස්සපු අයට ගාමිනි තරයෙම උපදෙස් දිලා තියෙනවා මහාචාර්ය තුමාට කිසිම කරදරයක් කරන්න එපා කියලා
    මෙ කතාව සම්පුර්නයෙන් අනුර හොරෙශස්ගෙ ගිනි අවි සහා ගිනිකෙලි කියන පොත් වලින් එකක තියෙනවා එ වගෙම පස්සෙ ප්‍රෙමදාස බලයට පත් උනාම ගාම්නිට විරුද්දව මෙ case එක ඇදලා ගත්තා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    slash.gif
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    1987-89 කාලේ චම්පක රණවක ජේ.වී.පී කාරයෙක්.හැබයි පක්ෂේ තැනක් තිබිලා නෑ.
     
    1987-89 කාලේ චම්පක රණවක ජේ.වී.පී කාරයෙක්.හැබයි පක්ෂේ තැනක් තිබිලා නෑ.


    එයාව මරන්නත් අරගෙන ගිහින් තියෙනවා වදකාගාරෙකට නමුත් වාසනාව තිබිලා තියෙනවා බෙරෙන්නෙ