how to use same email signature to your Web base email and your PC email Programme

rgamsp

Well-known member
  • Jun 24, 2008
    1,620
    615
    113
    Colombo, Sri lanka
    Make a Cool email signature and use your Web base email and your PC email Programme

    මම එලකිරි එකට අවිත් අවුරුදු ගානක් වෙනවා තාම තෙරෙඩ් එකක් දෑම්මෙ නෑ මටත් හිතුනා අද දාන්න
    මම පොඩ් Extention එකක් ගෙන කියල දෙන්නම් කට්ටිය දන්නව ඈති කොකටත් කියන්නම් කො
    මෙන්න මේකයි බාන්ඩ්ය Email Signature හඩපු අය අතිනෙ මෙටන එයල දන්නව අති Dreamviwer open කරගෙන කොච්චරනම් කට්ටක් කන්න ඔනෙඩ කෙයල ඔකක් හදාගන්න එට පස්සෙ හඩ ගට්ට කියමුකො ඔක සෙන්ඩ් කරඉන් පස්සෙ වෙන එකක පෙන්නෙ පිස්සු වගේ එකට මෙක නියම සොලුටිඔන් එක


    wisestamp-logo.jpg



    මේක Email Signature Creator එකක්



    මුලින්ම මම කියන්නම් මොකක්ද Signature කියල

    ඊමෙල් පනිවඩුයක Signature පනිවුඩයෙන් පසු යවන්නාගෙ නම දුරකතන අන්ක ලිපිනය වනි තොරතුරු දක්වන කොටසට තමා කියන්නෙ
    ( මගෙ විස්තර කිරීම වෑරදිනම් නිවරෑදි කරන්න් )

    Wisestamp කියන්නේ Extention එකක් ඔකටම Addon කියලත් කියනව මේක දෑනට

    chrome.png


    firefox303.png


    0-gua7f8i7-thunderbird-logo-s-.png


    වලට පාවිච්චි කරන්න පුලුවන් මෙකෙ නොමිලේ සහ මිලදී ගන්න පුලුවන් මෙකෙ නොමිලේ එකෙනුත් යමක් කරගන්න පුලුවන් හොදට
    http://www.wisestamp.com/

    හරි මම ඩන් මෙකෙ කොහොමඩ කරන්නෙ කෙය්ල පොඩ්ඩක් කියල දෙන්නම් මෙක සදහා මම බාවිතා කරන පින්තුර තියෙන්නෙ Chrome එකෙ වෙන විඩිය ස්තාපනය හරුනුකොට අනිත් සියලුම කරන්නෙ Firefox වලත් මීට සමන පියවරවල් ටම තීයෙන්නෙ

    wisestamptopersonalizeemailsignatures.png


    1. ස්තපනයෙන් පසු අයිකනය වෙබ් බ්‍රව්සරයේ ඩිස්වන අයුරු
    2. Edit Signatures ඔබන්න

    WiseStamp_Chrome_Extension.png


    Wise Stamp හී Window දිස්වන අයුරු

    wisestamptopersonalizeemailsignaturesa_thumb.png


    3. ඔබ දනට තොර අති Signatures නම
    නොම්ලේ දෙන මෘඩුකන්ගයෙ 2ක් පමනයි අපට සාදාගත හෑක්කෙ

    4. Signatures කොටුවයි මේ මෙයතුල ඔනම ඔබගේ දත්ත අතුලත් කරගනීමට පුලුවන් පින්තුර වෙබඩවි වලට ලින්ක්ස් වනි ඩෙවල්ඩ මේකෙඩි අතුල් කරගනීමට හෑකි උවමනනම් මොඋන් මුලදී කරන ල්ද Template Sample යොදා ගෑනුමට පුලුවනි
    මෙවාද නොමිලෙ අවස්තවේදි 4ක් පමන ලබාදේ

    5. මෙහි අති විසේස අන්ගයකි මෙය ඔබට ඔබගෙ මුන පොතට ලින්ක් එකක් හො ඔබෙ අනිකුත් සමජ වෙබ් අඩවියකට ලින්ක් එකක් දීම මෙහෙඩි ඉත පහසුවෙන් කරගත හෑක

    6. ඔබ මෙතෙක් සිඩු කල ප්‍රතිපලය බලගෑන්මට

    wisestamptopersonalizeemailsignaturesc.png


    ලස්සනයි නෙද ??

    මෙකත් සමග බවිත කල හකි සේව කිහිපයක්

    65925_440002357874_126783697874_5395782_7447880_n.jpg


    මෙකThunderbird එකට ස්තපනය කරන අකරය මෙ ලින්ක් එකෙන් බලා ගත හෑක

    http://www.wisestamp.com/thunderbird-addon-installation-guide

    මෙය නිසි ලෙස කිරියත්මක වීමට ඔබ ටම Webmail Signature සක්‍රීය කර තිබිය යුතු වෙ
    Gmail සදහා පහත පියවරවල් අනුගමනය කරන්න

    1. Settings

    wisestamptopersonalizeemailsignaturesg.png


    2. No Signature

    http://gilsmethod.wpengine.netdna-c...05/wisestamptopersonalizeemailsignaturesh.png

    3. Save

    wisestamptopersonalizeemailsignaturesi.png


    Final result

    wisestamptopersonalizeemailsignaturesj.png



    මෙක ඔනෙමනම් Back Up කරන්නත් පුලුවන් මෙ විඩියට හබයි මෙකට රෙගිස්ටෙර් වෙන්න ඔනෙ

    2011-04-10_2002.png


    මෙන්න මෙකෙන් Signature Sample ටිකක්

    3569120655_75c0a87227_m.jpg


    3569936274_a77dec35c4.jpg


    deviantart2.png


    ebaysignature13.png


    මෙක ඉවරයි මොනහරි ප්‍රශ්න තීයනවනම් අහන්න ඩන්න විඩියට උදව් කරන්න්නම්

    Images උපුට ගත් එවාය.
     
    Last edited: