Badulle kattiya enna

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol: ඇල්ල මොටෙල්. උඹ හිතන්නේ මම බොරු කියනවා කියලා නේද. මම සීසී එකේ ගොඩක් උන්ව දන්නවා. හැම මාසෙකටම සැරයක් මම එනවා ඔහේ. උඹේ කඩෙත් මම දන්නවා:dull::P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :lol: ඇල්ල මොටෙල්. උඹ හිතන්නේ මම බොරු කියනවා කියලා නේද. මම සීසී එකේ ගොඩක් උන්ව දන්නවා. හැම මාසෙකටම සැරයක් මම එනවා ඔහේ. උඹේ කඩෙත් මම දන්නවා:dull::P

    den umba koeda innay kiyaan balanna...:nerd::nerd:hari tena.? :oo:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :nerd::nerd:kavda den innay kiyaan balanna...
    ලොල්. දැන් ඉන්නේ ධනුෂ්කයද මංදා.මහේෂ් ලගේ කඩ, ප්‍රසන්නගේ කඩේ , උඹේ කඩේ, WAS,ෆස්ට් ෆ්ලෝර් එකේ. සෙකන්ඩ් එකේ ඒවත් ඕනිද, ලක්සිරිගේ කඩේ, ඈෂ්ටෙල්, අබේ අයියගෙ කඩේ:P:P අනේ සිරාජයෝ මම දන්නේ නැති බණ්ඩාරවෙල:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    den umba koeda innay kiyaan balanna...:nerd::nerd:hari tena.? :oo:
    :lol: ඒක අදාළ නෑනේ. මම ආවම එන්නම් ඊලඟ් පාර:rofl:
    mage kade den monawada tiyanne :D kiyamu balanna.??
    මට මතක විදියට ඔය ෆෝන් කොම්පියුටර් කෑලි වගේ. ඕනිනම් නෙක්ස්ට් ටයිම් බලලා ඇවිල්ලම කියන්නම්:P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ලොල්. දැන් ඉන්නේ ධනුෂ්කයද මංදා.මහේෂ් ලගේ කඩ, ප්‍රසන්නගේ කඩේ , උඹේ කඩේ, WAS,ෆස්ට් ෆ්ලෝර් එකේ. සෙකන්ඩ් එකේ ඒවත් ඕනිද, ලක්සිරිගේ කඩේ, ඈෂ්ටෙල්, අබේ අයියගෙ කඩේ:P:P අනේ සිරාජයෝ මම දන්නේ නැති බණ්ඩාරවෙල:rofl:

    :lol::lol:hari hari oya koeda innay kiyanna balamu own city eka bwelada.?:nerd:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    :lol: ඒක අදාළ නෑනේ. මම ආවම එන්නම් ඊලඟ් පාර:rofl:

    මට මතක විදියට ඔය ෆෝන් කොම්පියුටර් කෑලි වගේ. ඕනිනම් නෙක්ස්ට් ටයිම් බලලා ඇවිල්ලම කියන්නම්:P

    hehe bayaida.?? :Penam ape shp ekata ewilla tiyanawa :rofl::lol: eelaga paara aawanam monawa hari aran yanna..:rofl::rofl: