Bus Sajith

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Sajiya ge Bus bedillenuth chanda wenas karanna puluwan, Ada Suda ge video ekak thibuna Godakawela town eke karapu, eke Godak kattiya ekenma Sajiyata, Loku wenasak thibuna wenadata wadiya, Godakawela bahutharayak inne sinhala minissu, Godaka wela Rahula pasalata bus ekak deelath wadi kalayak na,
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    බස් හින්දා නෙවෙයි බන් උගේ තාත්තා ලංකාවේ මිනිසුන්ය කරපු සේවය නිසා මිනිස්සු හිතනවා මුටත් චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා

    අනිත් එක සජිත් අවුල් උනාට උගේ ඉන්න සෙට් එක එච්චරම අවුල් නැහැ

    ඒකට NPP එකේ අනුර කුමාර පැත්තකින් තිබ්බොත් කවුද ඉන්නේ අය වැය ලේඛනයක් වත් හදාගන්න පුළුවන් එකෙක්🤣

    සජිත්ට ඡන්දෙ වැටෙන්නේ උගේ සෙට් එකට තියෙන චන්ද්ත් එක්කම
     
    • Like
    Reactions: AKI-SL and Hapuwa

    549 Others

    Junior member
  • Mar 7, 2023
    37
    41
    18
    24
    Maharagama
    බස් හින්දා නෙවෙයි බන් උගේ තාත්තා ලංකාවේ මිනිසුන්ය කරපු සේවය නිසා මිනිස්සු හිතනවා මුටත් චාන්ස් එකක් දෙන්න ඕනේ කියලා
    සජියාට වඩා නමය වසරේ ලමයෙක් ජනාදිපති කරන්න සුදුසුයි.සජියා අට වසරට වෙනකල් විතරයි ඉගෙනගෙන තියෙන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    සජියාට වඩා නමය වසරේ ලමයෙක් ජනාදිපති කරන්න සුදුසුයි.සජියා අට වසරට වෙනකල් විතරයි ඉගෙනගෙන තියෙන්නේ
    සජිත් අවුල් උනාට ඌත් එක්ක ඉන්න අනිත් එවුන් NPP එකේ ජෝකර් ලත් එක්ක ලගින් වත් තියන්න බැහැ බන්
    මිනිස්සු ඡන්දෙ දෙනකොට ඒවත් බලනවා නේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,063
    35,940
    113
    මැදමහනුවර
    සජිත් අවුල් උනාට ඌත් එක්ක ඉන්න අනිත් එවුන් NPP එකේ ජෝකර් ලත් එක්ක ලගින් වත් තියන්න බැහැ බන්
    මිනිස්සු ඡන්දෙ දෙනකොට ඒවත් බලනවා නේ
    4-SJB_10-.jpg
     
    • Like
    • Haha
    Reactions: Ysa Karu and 2osama