ලැබීම

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
කොච්චර ආදරේ කරත්
හැමදේම දුන්නත්
නුඹ මට ආදරේ නෑ
ඔය ගල් හිතට පෙම් කරන
මගෙ හදවත
නුඹට තරමට
කාටවත් මනාප නෑ

මට ආදරේ කරන අහින්සක හිත්
මට වැටහෙන් නෑ
වැටහුනත් ආදරේ කරන්න හිත ඉඩ දෙන් නෑ
මට ආදරේ කරන කෙනාට මන් ආදරේ නෑ
මන් ආදරේ කරන කෙනාට මාව අගේ නෑ
මේක නුඹෙ ලැබීමද
මගෙ නොලැබීමද
මගේ ලැබීමද
නුඹෙ නොලැබීමද


ශශී
 
  • Like
Reactions: nadun07

පුතා

Member
May 18, 2011
1,678
186
0
ගෙදර
මගෙ හිතත් නුබෙ වගේම ගල් හිතක් උනා නම්....,
කෑලි කෑලි වලට කඩලා...
කියුබ් ගානට විකුනනවා..... :lol::lol::lol::lol:

Anyway ලස්සන නිර්මානයක්....:yes::yes::yes::yes::yes::yes:
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
පුතා;10307366 said:
මගෙ හිතත් නුබෙ වගේම ගල් හිතක් උනා නම්....,
කෑලි කෑලි වලට කඩලා...
කියුබ් ගානට විකුනනවා..... :lol::lol::lol::lol:

Anyway ලස්සන නිර්මානයක්....:yes::yes::yes::yes::yes::yes:

he he.thanks :)
 

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    විනඩියකට හරි මා ගෑනත් හිතුවානම්......කවදාවත් මා ලගට ගන්න බෑරි උනාට ....හිතට දුකක් දෑනෙන්නෙ නෑ....ඔය ආදරේ විතරක් වත් හිතේ තියාගෙන....මුලු ජීවිත කාලෙම බලා ඉන්න පුලුවන්......හෑම දේම අමතක කරලා ඔයාව විතරක් මට ගන්න බෑ කියලා දෑනගෙනත්....මෑරෙන තුරාවට ඔයාව රකින්නෙ.....මේ ආදරය හෑගීමකට වඩා දුර ගිය බෑදිමක් මිස.....බොලද ආදරයක් නොවන නිසා.....කාට අයිති වෙලා කා ලග හිටියත්....ඔයා දුන්නු පොරොන්දුව....දෙන්න බෑරි කිසිවක් නෑ කියලා... ඔයා මගේ ජීවිතය කියලා හිතාගෙන....අදට වඩා හෙට දවස ජීවත් වෙන්න....මට මේ ඈති රත්තර0......