ලැබීම

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
නියමෙටම හිතට වදිනවා ගොඩක් දේවල් මේ දවස්වල හැටියට මටත් අදාල වෙන නිසා ;) 5+
ගොඩක් ලස්සනයි දිගටම ලියන්න :)
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://

මට ආදරේ කරන අහින්සක හිත්
මට වැටහෙන් නෑ
වැටහුනත් ආදරේ කරන්න හිත ඉඩ දෙන් නෑ
මට ආදරේ කරන කෙනාට මන් ආදරේ නෑ


බොරුවට ආදරයක් පටන් අරන් රවට්ටනවට වඩා මේක හොදයි :)
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කොච්චර ආදරේ කරත්
    හැමදේම දුන්නත්
    නුඹ මට ආදරේ නෑ
    ඔය ගල් හිතට පෙම් කරන
    මගෙ හදවත
    නුඹට තරමට
    කාටවත් මනාප නෑ

    මේක ඉතින් කවදාවත් තේරුම් ගන්න දෙයක් නෙමෙයි
    තේරුම් ගත්තදාට සතුට සැනසීම නවත්තන්න කාටවත් බෑ