උද්ඝෝෂණ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    උද්ඝෝෂණ මර්දනයට හමුදාව පමණයි


    මින් ඉදිරියට රට පුරා ක්‍රියාත්මක වන සේවක උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමට තීරණය කර ඇතැයි ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කරයි.

    කටුනායක ආයෝජන කලාපයේ සේවක සේවිකාවන් ආරම්භ කළ උද්ඝෝෂණය මර්දනය කිරීමට යැමේදී පොලිසිය අතින් විශාල අඩුපාඩු සිදුවීම නිසා මින් ඉදිරියට උද්ඝෝෂණ මර්දනයට යුද හමුදාව යෙදවීමට කටයුතු කරන බව ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග කියා සිටියි. ඒ අනුව කටුනායක ප්‍රදේශයේ සහ ආයෝජන කලාපය අවට ආරක්‍ෂාව ද යුද හමුදාව වෙත භාර දී තිබේ.

    මේ වන විට කටුනායක පොලිසිය සීදුව පොලිසිය වෙත අනුයුක්‌ත කර කටුනායක පොලිසියේ ආරක්‍ෂක කටයුතු සඳහා යුද හමුදා ඛණ්‌ඩයක්‌ පත්කර සිටියි. කටුනායක ප්‍රදේශයේ ඇති වී තිබෙන කලබලකාරී තත්ත්වය පාලනය වනතුරු එම ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු යුද හමුදාව විසින් සිදු කරනු ඇත.

    කටුනායක සිද්ධියෙන් පසු ආයෝජන කලාපවල සේවක සේවිකාවන් පොලිස්‌ නිලධාරීන් කෙරෙහි කිසියම් වෛරයකින් පසුවන නිසා සේවක උද්ඝෝෂණ මර්දනයට පොලිසිය යෙදවීමෙන් නැවත ප්‍රශ්නකාරී තත්ත්වයක්‌ උද්ගත වීමට ඉඩ ඇති බවට බුද්ධි අංශ මගින් දැනුම් දීම් කර ඇත.



    Code:
    http://www.divaina.com/2011/06/05/news01.html
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    mona buru wadak da e?:growl:police ye unta ethakota karanna wadak nahane.ape rata bera gaththa e minissuntath ara JVP ballo gal gahai da danne naha..koti depaththenma hina wei ehema unoth:no:
     

    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    proteting-MR-poter.jpg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,872
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Hari waradda kese wetath samakami udgoshana keyana ewa dan naha...anthimata loku waliyak dagena godak thuwala wela ekek marunoth thama eka සාර්තක උද්ඝෝෂණක් wenne mata hithena widiyata,deshapaluwo gana mama keyanne na mokada hamoma ekai unta bale labenakan!:rolleyes:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    Hari waradda kese wetath samakami udgoshana keyana ewa dan naha...anthimata loku waliyak dagena godak thuwala wela ekek marunoth thama eka සාර්තක උද්ඝෝෂණක් wenne mata hithena widiyata,deshapaluwo gana mama keyanne na mokada hamoma ekai unta bale labenakan!:rolleyes:

    :yes:
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    oba thuma dannawada udgoshana kare mokka wenuwennada kiyala ?

    udgoshana kara kiyala ekek marenakan gal gahaganna onada?:growl:JVP ballonta ona widihata saththu wage maha pare hasirenna onada?eva hodai JVP unge visil parata ona deyak karana ubala wage gobbayinta:lol: