නැත්නං ඉතින්තනිකරම උඹ ලියපු ඒවද ?
Good thread machan


වැදගත්ම දේ නේදසල්ලි ඕනා නැද්ද ඔවා තෝරන්න ???


නොදන්න දේවල් ගොඩක් දැනගත්තා... තෑන්ක්ස් මල්ලි..![]()
තැන්කූ

තැන්කූ
තව එනව අයිය
තාම CPU , RAM , ROM , GPU, Chipset, OS , CAM , sound , connectivity , software support , extra services like GPS A2DP blah blah ඔක්කොම කියනව
ආයෙ වැඩිපුර විස්තර එන්නෙ CPU and OS වලට තමා![]()



[FONT="]I[/FONT][FONT="]PS LCD/Retina display සහ [/FONT][FONT="]Super Clear LCD (S-LCD)ගීත් S-LCD ගැන සදහන්කරල නෑ නේද, S-LCD කියන්නෙ Super AMOLED තිර වල ඇති අධික මිල නිසා එයට ආදේශකයක් වශයෙන් දුරකතන සමාගම් යොදාගන්නා තිර විශේශයක්, Super AMOLED සහ S-LCD වක කොලිටි එක 90%ක් පමන එකයි, අනිත් එක දැනට නිශ්පාදනය කරන Super AMOLED තිර වැඩියෙන්ම මිලදීගන්නෙ සැම්සුම් සමාගමයි
[/FONT][FONT="][FONT="]I[/FONT][FONT="]PS LCD/Retina display සහ [/FONT][FONT="]Super Clear LCD (S-LCD)
[/FONT][FONT="]මේක යටතෙ බලන්න[/FONT][FONT="]
[/FONT]