Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    තනිකරම උඹ ලියපු ඒවද ? :)
    Good thread machan
    නැත්නං ඉතින් :lol:
    අපි අරෙහෙන් මෙහෙන් උස්සන්නෙ නෑ , මේක කොහෙන්වත් පරිවර්තනය කරෙත් නෑ
    100% මගේ :)
    gsm arena එකේ විකීපිඩිය එකේ සමහර ආටිකල් කියවල දැනුම ගත්ත හැබැයි පරිවර්තනය කරේ නෑ එකක් වත් :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා... තෑන්ක්ස් මල්ලි.. :):):)
    :) තැන්කූ
    තව එනව අයිය
    තාම CPU , RAM , ROM , GPU, Chipset, OS , CAM , sound , connectivity , software support , extra services like GPS A2DP blah blah ඔක්කොම කියනව :rofl:
    ආයෙ වැඩිපුර විස්තර එන්නෙ CPU and OS වලට තමා :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :) තැන්කූ
    තව එනව අයිය
    තාම CPU , RAM , ROM , GPU, Chipset, OS , CAM , sound , connectivity , software support , extra services like GPS A2DP blah blah ඔක්කොම කියනව :rofl:
    ආයෙ වැඩිපුර විස්තර එන්නෙ CPU and OS වලට තමා :)

    අම්මෝ.... ඕවා ටයිප් කරලම එපා වෙයිද..? :lol::lol:

    මොනවා වුනත් නියම වැඩක්.. :)
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ගීත් S-LCD ගැන සදහන්කරල නෑ නේද, S-LCD කියන්නෙ Super AMOLED තිර වල ඇති අධික මිල නිසා එයට ආදේශකයක් වශයෙන් දුරකතන සමාගම් යොදාගන්නා තිර විශේශයක්, Super AMOLED සහ S-LCD වක කොලිටි එක 90%ක් පමන එකයි, අනිත් එක දැනට නිශ්පාදනය කරන Super AMOLED තිර වැඩියෙන්ම මිලදීගන්නෙ සැම්සුම් සමාගමයි
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,338
    3,128
    113
    6°54′N 79°54′E
    ගොඩක් වැදගත්.යාලු දෙවැනි කොටසෙන් prosa ගැනත් දාන්න
    snap-qualcomm.jpg
     
    • Like
    Reactions: Doo

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගීත් S-LCD ගැන සදහන්කරල නෑ නේද, S-LCD කියන්නෙ Super AMOLED තිර වල ඇති අධික මිල නිසා එයට ආදේශකයක් වශයෙන් දුරකතන සමාගම් යොදාගන්නා තිර විශේශයක්, Super AMOLED සහ S-LCD වක කොලිටි එක 90%ක් පමන එකයි, අනිත් එක දැනට නිශ්පාදනය කරන Super AMOLED තිර වැඩියෙන්ම මිලදීගන්නෙ සැම්සුම් සමාගමයි
    [FONT=&quot]I[/FONT][FONT=&quot]PS LCD/Retina display සහ [/FONT][FONT=&quot]Super Clear LCD (S-LCD)

    [/FONT]
    [FONT=&quot]මේක යටතෙ බලන්න :)[/FONT][FONT=&quot]
    [/FONT]
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    [FONT=&quot]I[/FONT][FONT=&quot]PS LCD/Retina display සහ [/FONT][FONT=&quot]Super Clear LCD (S-LCD)

    [/FONT]
    [FONT=&quot]මේක යටතෙ බලන්න :)[/FONT][FONT=&quot]
    [/FONT]

    ගීත් කියල තියෙන්නෙ "එහෙත් AMOLED තිර හා සසඳනවිට තවමත් සිටින්නේ ඉතා පසුපසිනි" කියලනෙ, ඔතන කොලිටි එක වෙනස් වෙන්නෙ සූම් කරහම විතරයි, S- AMOLED එකට වසා S-LCD ස්ක්‍රීන් එක පිටිපස්සෙන් ඉන්නෙ 10%ක් වගේ, ඒත් සාමාන්‍ය කෙනෙක්ගෙ ඇහැට ඔය දෙකේ වෙනස පේන්නෙ නෑ

    හොද ත්‍රෙඩ් එකක්, ඒත් ඔප්පුකරන්න බෑලු