Mata ara video eka balanna bayai bayai wagene..
Baluwata kamak nadda?
විඩියෝ එකක් ? යු. ටියුබ් විඩියෝ එකක් ද ?ආහ් මගේ නෙට් එක අද අවුලක් තියෙනවා වගේ.. එකයි යු ටියුබ් ක්ලිප් එක පෙන්නේ නැත්තේ..
එතන හිදසක් තියෙනවා කියලා විතරයි පෙන්නේ..

Mata ara video eka balanna bayai bayai wagene..
Baluwata kamak nadda?
විඩියෝ එකක් ? යු. ටියුබ් විඩියෝ එකක් ද ?
Mata ara video eka balanna bayai bayai wagene..
Baluwata kamak nadda?

okata enne bootha suddo.hmm ape iskole lamay baya wela palliye father pray karala anthimata beragaththe.oke aththak tiyenavalu.karannanan yanan epa.anthimata blood illanavalu
okata enne bootha suddo.hmm ape iskole lamay baya wela palliye father pray karala anthimata beragaththe.oke aththak tiyenavalu.karannanan yanan epa.anthimata blood illanavalu

යාලුවා ඔයා ට මේ සෙල්ලම සෙල්ලම් කරන්න දන්නවා ද ?
මටත් කියලා දෙන්න කෝ..
videos balanna.
විඩියෝ මොනවත් ම පෙන්නේ නෑ..
මම හිතන්නේ නෙට් එකේ අවුලක් හින්දා වෙන්න ඇති..
ඔයා ලින්ක් එක දෙන්න.. යු ටියුබ් සයිට් එක වැඩ කරන්න පටන් ගත්ත වේලාවක බලන්නම්..
යාලුවා ඔයා ට මේ සෙල්ලම සෙල්ලම් කරන්න දන්නවා ද ?
මටත් කියලා දෙන්න කෝ..
ane epa aiya.pissuda??ape aiya oka karala eyath baya wela thibba.mannan dannava unath kiyala den na.sellamak neme.blood illana thanata awama sellan nalu.yawaganna bari unoth .okanan karanepa

eka sarayak karata aulak na ne?![]()
oka nawathaganna bari unoth deiyange pihitay.oka nikan karala iskole kollo baya wenna aran man kiwwa wage palliye father yachna karala amaruwen goda damme.sellamak neme.epa karanna eka parakwath.anika oyala aluthin oka karanne danagenawath nemene.oka nawathaganna danna aya innava.puruddak nathuwa karanan epa.danna nisa kiyanne

ane epa aiya.pissuda??ape aiya oka karala eyath baya wela thibba.mannan dannava unath kiyala den na.sellamak neme.blood illana thanata awama sellan nalu.yawaganna bari unoth .okanan karanepa
අභියෝගයක් ගන්න මම ආසයි යාලුවා ඒකයි මම අහන්නේ..
ඔයාට ප්රසිද්ධියේ කියලා දෙන්න කැමති නැත්නම්.. පි.එම් මාර්ගයෙන් හරි සරළව විස්තර කරන්න...
ඔයාත් සෙල්ලම් කරලා තියෙනවා ද ?
අභියෝගයක් ගන්න මම ආසයි යාලුවා ඒකයි මම අහන්නේ..
ඔයාට ප්රසිද්ධියේ කියලා දෙන්න කැමති නැත්නම්.. පි.එම් මාර්ගයෙන් හරි සරළව විස්තර කරන්න...
ඔයාත් සෙල්ලම් කරලා තියෙනවා ද ?