කාසි_බුතයා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දන්න විදිහට ඕක ඕනේ වෙලාවක කරන්න පුළුවන්.. තනියෙන් තමා කරන්න ඕනේ, කස්ටියක් හිටියොත් බූතයෝ උනත් එන්නේ නෑනේ.
    මම පුළුවන් ඉක්මනට details ටික ඔක්කොම දෙන්නම්. මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒක නිසා යාළුවව contact කර ගන්න වෙන්නේ skype වලින්.

    වැඩේ හරි ගියොත් මටත් කියන්න.. මටත් බූතයෙක් හොයා ගන්න ඕනේ පොඩි වැඩ වගේකට.
    :rofl:

    එල එල.
    ස්කයිප් එකේ ඔන්ලයින් දෙන්නේක් එක පාරට කරා කියලා භුතයා එන්නේ නැතුව තියන එකක් නෑ නේ.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    marena eka atta kawada hari.et maranaya hoyagena yana modayo kawda?:eek:

    මේක අභියෝගයක්..
    හැටියට තමයි මම හිතාගෙන ඉන්නේ..
    ඒ හින්දා ඒ අභියෝගයට මුහුණ දිලා මැරෙන්න ඕන වුනත් ප්‍රශ්නයක් නෑ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මේක අභියෝගයක්..
    හැටියට තමයි මම හිතාගෙන ඉන්නේ..
    ඒ හින්දා ඒ අභියෝගයට මුහුණ දිලා මැරෙන්න ඕන වුනත් ප්‍රශ්නයක් නෑ..

    dan etin matath karala balanna hithenawa. :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මැරෙන්න වෙලාවක් තියනවා බන්.මගේ මැරෙන වෙලාව තියෙන්නේ ඔය සෙල්ලම කරන අතරතුර නම් ඕක කරත් නොකරත් මම කොහොමහරි මැරෙනවා.

    සමහරු තමන් යන ප්ලේන් එක කඩන් වැටිලත් අත පය නොකැඩී හොදින් ඉන්නේ.මැරෙන වෙලාවට මොනා කරත් නොකෙරුවත් මැරෙනවා ඒක මැරෙන වෙලාවනම්.ඒක මැරෙන වෙලාව නෙවෙයි නම් මොනා උනත් ජීවත් වෙනවා.

    ඔව්, අනිවාර්යෙන් ම...
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand

    හරි මචන් එළ..
    අනික මේ සෙල්ලම කරන වටපිටාව නිස්කලංක වෙන්න ඕනේ ද ?
    උදේට නම් මචන් වාහන වල සබ්දය ඇහෙනවා.. හේතුව අපේ ගෙවල් තියෙන්නේ මහපාර ලගමයි.. ඒකයි මම අහන්නේ..
    ඒ වගේ සබ්ද තියෙන තැන් වල මේ සෙල්ලම කරන්න පුලුවන් ද කියලාත් අහලා බලන්න..

    මම හැමදෙයක්ම හරියට අහල කියන්නම්.. මාත් කරලා බලනවා, අපි බලමු මේකේ ඇත්තක් තියනවද කියල.
    මම details ටික ගන්නකම් දන්න කෙනෙක් ඉන්නවනම් මට හරි coolට හරි අකිලට හරි pm එකක් දාල මේ ගැන කියල දෙන්න.වගකීම අපි ගන්නම්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dan etin matath karala balanna hithenawa. :baffled:

    උඹලා කරන්න යන්න එපා..
    මම මුලින් ම කරන්නම්.. නැත්නම් අන්තිමේදි හැමෝම මට ඇගිල්ල දික් කරයි..
    මම කරන්න හිටිය හින්දා ඔයාත් කලා කියලා..
    මම එකෙන් අත්දැකිම් ලබා ගත්තාට පස්සේ ඔයාට උපදෙස් දෙන්නම්..
    කරන්න ඕනේ ද එපා ද කියලා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    උඹලා කරන්න යන්න එපා..
    මම මුලින් ම කරන්නම්.. නැත්නම් අන්තිමේදි හැමෝම මට ඇගිල්ල දික් කරයි..
    මම කරන්න හිටිය හින්දා ඔයාත් කලා කියලා..
    මම එකෙන් අත්දැකිම් ලබා ගත්තාට පස්සේ ඔයාට උපදෙස් දෙන්නම්..
    කරන්න ඕනේ ද එපා ද කියලා..

    එහෙම කරන්න එපා බන්.කරනවානම් දෙන්නාම එකට කරමු.මම අව්ලක් නෑ.මම වෙබ් කැම් එක ඔන් කරන් කරන්නම්.එතකොට උබට කලින් මට භුතයා ආවොත් පෙනවානේ.මට මොනා හරි උනොත් එලකිරි එකේ akilar25 RIP කියලා දාපන්.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හැමදෙයක්ම හරියට අහල කියන්නම්.. මාත් කරලා බලනවා, අපි බලමු මේකේ ඇත්තක් තියනවද කියල.
    මම details ටික ගන්නකම් දන්න කෙනෙක් ඉන්නවනම් මට හරි coolට හරි අකිලට හරි pm එකක් දාල මේ ගැන කියල දෙන්න.වගකීම අපි ගන්නම්.

    හරි මචන් ටැන්ක්ස්...
    අනික පි.එම් එව්වා කියලා ඒ අයගේ විස්තර අපි එළකිරි අඩවියේ කොයි කාටත් කියන්නේ නැතිව ඉන්න අපි වගබලා ගන්නවා..
    හේතුව අපිට යම් ප්‍රශ්නයක් වුන දවසක ඒ අයට කිසිම බලපැමක් වෙන්න හොද නැති හින්දා..
    ඒ හින්දා මේ ගැන දන්න කියන අය ඉන්නවා නම්..
    විස්තර කරන්න..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    methana ekek innavada hariyata welawata nawathanan danna??aththatama kiyanne wihilu karannepa.kana palenna gahanna hithenava.thamunlage jeewitha neme owa.sellan karanne.demawpiyo ganath hithanna.oka wena eka aththatama wenava
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    උඹලා කරන්න යන්න එපා..
    මම මුලින් ම කරන්නම්.. නැත්නම් අන්තිමේදි හැමෝම මට ඇගිල්ල දික් කරයි..
    මම කරන්න හිටිය හින්දා ඔයාත් කලා කියලා..
    මම එකෙන් අත්දැකිම් ලබා ගත්තාට පස්සේ ඔයාට උපදෙස් දෙන්නම්..
    කරන්න ඕනේ ද එපා ද කියලා..

    videos wala nam thiyenni ban 2,3 ekathu wela karana seen.thaniyama karanna puluwanda dan na.
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48

    උඹලා කරන්න යන්න එපා..
    මම මුලින් ම කරන්නම්.. නැත්නම් අන්තිමේදි හැමෝම මට ඇගිල්ල දික් කරයි..
    මම කරන්න හිටිය හින්දා ඔයාත් කලා කියලා..
    මම එකෙන් අත්දැකිම් ලබා ගත්තාට පස්සේ ඔයාට උපදෙස් දෙන්නම්..
    කරන්න ඕනේ ද එපා ද කියලා..

    kohomahari kamak naha...apita oka karana widiya kiyala dennakoooo
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එහෙම කරන්න එපා බන්.කරනවානම් දෙන්නාම එකට කරමු.මම අව්ලන් නෑ.මම වෙබ් කැම් එක ඔන් කරන් කරන්නම්.එතකොට උබට කලින් මට භුතයා අවොත් පෙනවානේ.

    හරි.. ඒත් ඉතින් දෙන්නෙක් ට මේ දේ සහභාගි වේලා කරන්න පුලුවන් ද දන්නේ නෑ..
    පුලුවන් වුනා නම් කරමු.. එහෙම බැරි නම් මම කොහොමත් තනියෙන් කරන්න ඉන්නේ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    methana ekek innavada hariyata welawata nawathanan danna??aththatama kiyanne wihilu karannepa.kana palenna gahanna hithenava.thamunlage jeewitha neme owa.sellan karanne.demawpiyo ganath hithanna.oka wena eka aththatama wenava

    :baffled::baffled::baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හරි.. ඒත් ඉතින් දෙන්නෙක් ට මේ දේ සහභාගි වේලා කරන්න පුලුවන් ද දන්නේ නෑ..
    පුලුවන් වුනා නම් කරමු.. එහෙම බැරි නම් මම කොහොමත් තනියෙන් කරන්න ඉන්නේ..

    කරන්න පුලුවන් වෙයි.අපි එකට ඉන්නේ ස්කයිප් එකෙන් නිසා අව්ලක් වෙන එකක් නෑ.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    කරන්න පුලුවන් වෙයි.අපි එකට ඉන්නේ ස්කයිප් එකෙන් නිසා අව්ලක් වෙන එකක් නෑ.

    2 akathu wela karanawanam 2gema angille ekama kasiya uda thiyanna ona.natuwa ba.