දන්න විදිහට ඕක ඕනේ වෙලාවක කරන්න පුළුවන්.. තනියෙන් තමා කරන්න ඕනේ, කස්ටියක් හිටියොත් බූතයෝ උනත් එන්නේ නෑනේ.
මම පුළුවන් ඉක්මනට details ටික ඔක්කොම දෙන්නම්. මම ලංකාවේ නෙමේ ඉන්නේ, ඒක නිසා යාළුවව contact කර ගන්න වෙන්නේ skype වලින්.
වැඩේ හරි ගියොත් මටත් කියන්න.. මටත් බූතයෙක් හොයා ගන්න ඕනේ පොඩි වැඩ වගේකට.![]()
එල එල.
ස්කයිප් එකේ ඔන්ලයින් දෙන්නේක් එක පාරට කරා කියලා භුතයා එන්නේ නැතුව තියන එකක් නෑ නේ.

