කාසි_බුතයා

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    ඔව්, දැනටමත් එන්න පටන් අරන් වෙන්න ඇති..
    ඒකයි කිසිම ක්ලිප් එකක් පෙන්නේ නැත්තේ..


    ඇඩොබී ෆ්ලැශ් ප්ලේයර් එක ආපහු ඉන්ස්ටෝල් කරලා බලහන්.
    ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකෙන් හරි ක්‍රෝම් එකෙන් හරි ගිහින් බලහන්.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ජැක්පොට් දිනන ලොටරි අංක ටිකක් ඉල්ලා ගන්න පුලුවන්ද?

    හරි අනිවාර්යෙන් ම කියන්නම්..
    ඒත් ලේ පොඩ්ඩක් එකතු කරලා තියා ගනින්...
    නැත්නම්.. මගේ ලේ තමයි දෙන්න වෙන්නේ...
     

    harsha.perera

    Well-known member
  • යාළුවනේ.. පරිස්සමෙන්.. ඔක ඇත්ත.!!!!!:(
    ඔක කරන්න ගිහින් අමාරැවේ වැටෙන්න එපා..!!!
    හැබැයි ඔකෙන් එ බුතයාගෙන් අපිට කැමති ඔන දෙයක් ඉල්ල ගන්න පුලුවන්ලු.. මම ඔක අහාලා තියෙනවා.. පරිස්සමෙන්.:( ලේ ඉල්ලුවාම දෙන්න ඔනෙමයි නැත්තම් මරලා ලේ ගන්නවා අර ලමයාට එක තමයි වෙලා තියෙන්නේ...:eek::(:shocked:

    :shocked::eek::oo::baffled::baffled:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    me nangi epamaine kiyanne. experience thiyanawa wage.:baffled:

    ow .man kiwwane.ape iskole kollo oka patan aran baya wenna aran yakku penna aran anthimata iskole palliye father yachna karala un tika goda awe.un kata arin na una de ahuwama.a ataran bayay.anthimata iskole oka tahahan kara a dawas wala.palliye father ma kiwwa oken bootha bala wegayak kriya karanava karunakarala karanenpa kiyala.

    anika api owa lesiyen wishwasa karan na.mage loku aiya yaluwo wagayak ekka oka karala aiya piligaththa.eya lesiyen mithyawata yana kenek neme.bootha athma kiyana de aththa kiyala ona agamaka kenek piligananvane.owa passe ellenena giyoth thama prashna.mona modayada wihin mewa awssan oprashna athi karaganne.aththamay okkomala polime thiyala hil wenna toku aynna hithenava:dull:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    හරි අනිවාර්යෙන් ම කියන්නම්..
    ඒත් ලේ පොඩ්ඩක් එකතු කරලා තියා ගනින්...
    නැත්නම්.. මගේ ලේ තමයි දෙන්න වෙන්නේ...

    ahala pahalaka hitiyanan oyage dath dekak thunak melahakatath na aththamay
     

    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    යාළුවනේ.. පරිස්සමෙන්.. ඔක ඇත්ත.!!!!!:(
    ඔක කරන්න ගිහින් අමාරැවේ වැටෙන්න එපා..!!!
    හැබැයි ඔකෙන් එ බුතයාගෙන් අපිට කැමති ඔන දෙයක් ඉල්ල ගන්න පුලුවන්ලු.. මම ඔක අහාලා තියෙනවා.. පරිස්සමෙන්.:( ලේ ඉල්ලුවාම දෙන්න ඔනෙමයි නැත්තම් මරලා ලේ ගන්නවා අර ලමයට එක තමයි වෙලා තියෙන්නේ...:eek::(:shocked:

    blood donate කරන එකේ ඕක මොකක්ද බන්.. :lol::lol:
     

    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේ ලමයට වුනේ මේක.අපිත් එක්ක සෙල්ලම් දාන්න අවොත් තොපිලටත් වෙන්නේ ඔය ටික තමයි