කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    methana ekek innavada hariyata welawata nawathanan danna??aththatama kiyanne wihilu karannepa.kana palenna gahanna hithenava.thamunlage jeewitha neme owa.sellan karanne.demawpiyo ganath hithanna.oka wena eka aththatama wenava

    ඔයා නවත්වන්න දන්නවා නම්.. ඔයාත් අපිත් එක්ක එකතු වෙන්න..
    ආහ්.. නෑ.. එහෙම එපා..
    ඔයා ඒ නවත්වන හැටි අපිට කියලා දෙන්න.. අපිට පුලුවන් හැටියට මුහුණ දෙන්නම්..
    ඔව් ඔයා කියන කතාව නම් ඇත්ත තමයි..
    ඒත් අත්දැකිමක් ලබා ගන්න කම් මට හරි හමන් නින්දක් නම් යන්නේ නැති වෙයි.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    methana ekek innavada hariyata welawata nawathanan danna??aththatama kiyanne wihilu karannepa.kana palenna gahanna hithenava.thamunlage jeewitha neme owa.sellan karanne.demawpiyo ganath hithanna.oka wena eka aththatama wenava

    kauruth danne na.danagena thami karanna inne :baffled:
     
    harsha.perera

    Well-known member
  • :eek: විඩියෝ එකක් ? යු. ටියුබ් විඩියෝ එකක් ද ?
    ආහ් මගේ නෙට් එක අද අවුලක් තියෙනවා වගේ.. එකයි යු ටියුබ් ක්ලිප් එක පෙන්නේ නැත්තේ..
    එතන හිදසක් තියෙනවා කියලා විතරයි පෙන්නේ..
    :(

    ubage gedarath kasi buthaya innawa wage.....:oo::oo::baffled::baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    2 akathu wela karanawanam 2gema angille ekama kasiya uda thiyanna ona.natuwa ba.

    අව්ලක් නෑ.අපි සින්ගල් ප්ලේයර් දාලා කරමු.එහෙම බැරි උනොත් මල්ටිප්ලේයර් දාලා කරමු.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    යාළුවනේ.. පරිස්සමෙන්.. ඔක ඇත්ත.!!!!!:(
    ඔක කරන්න ගිහින් අමාරැවේ වැටෙන්න එපා..!!!
    හැබැයි ඔකෙන් එ බුතයාගෙන් අපිට කැමති ඔන දෙයක් ඉල්ල ගන්න පුලුවන්ලු.. මම ඔක අහාලා තියෙනවා.. පරිස්සමෙන්.:( ලේ ඉල්ලුවාම දෙන්න ඔනෙමයි නැත්තම් මරලා ලේ ගන්නවා අර ලමයාට එක තමයි වෙලා තියෙන්නේ...:eek::(:shocked:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    යාළුවනේ.. පරිස්සමෙන්.. ඔක ඇත්ත.!!!!!:(
    ඔක කරන්න ගිහින් අමාරැවේ වැටෙන්න එපා..!!!
    හැබැයි ඔකෙන් එ බුතයාගෙන් අපිට කැමති ඔන දෙයක් ඉල්ල ගන්න පුලුවන්ලු.. මම ඔක අහාලා තියෙනවා.. පරිස්සමෙන්.:( ලේ ඉල්ලුවාම දෙන්න ඔනෙමයි නැත්තම් මරලා ලේ ගන්නවා අර ලමයට එක තමයි වෙලා තියෙන්නේ...:eek::(:shocked:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    යාළුවනේ.. පරිස්සමෙන්.. ඔක ඇත්ත.!!!!!:(
    ඔක කරන්න ගිහින් අමාරැවේ වැටෙන්න එපා..!!!
    හැබැයි ඔකෙන් එ බුතයාගෙන් අපිට කැමති ඔන දෙයක් ඉල්ල ගන්න පුලුවන්ලු.. මම ඔක අහාලා තියෙනවා.. පරිස්සමෙන්.:( ලේ ඉල්ලුවාම දෙන්න ඔනෙමයි නැත්තම් මරලා ලේ ගන්නවා අර ලමයාට එක තමයි වෙලා තියෙන්නේ...:eek::(:shocked:

    :shocked::shocked::shocked::shocked::baffled::baffled::baffled::baffled::baffled:
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    යාළුවනේ.. පරිස්සමෙන්.. ඔක ඇත්ත.!!!!!:(
    ඔක කරන්න ගිහින් අමාරැවේ වැටෙන්න එපා..!!!
    හැබැයි ඔකෙන් එ බුතයාගෙන් අපිට කැමති ඔන දෙයක් ඉල්ල ගන්න පුලුවන්ලු.. මම ඔක අහාලා තියෙනවා.. පරිස්සමෙන්.:( ලේ ඉල්ලුවාම දෙන්න ඔනෙමයි නැත්තම් මරලා ලේ ගන්නවා අර ලමයාට එක තමයි වෙලා තියෙන්නේ...:eek::(:shocked:
    ජැක්පොට් දිනන ලොටරි අංක ටිකක් ඉල්ලා ගන්න පුලුවන්ද?