කාසි_බුතයා

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
ඔයාගේ අයියත් පිළිගත්තේ කරලා බලලානේ.. අපිත් බලමු කරලා.
තමන්ගේ හිත හයියනම් ඔය මොන බූතයෙක්වත් නෑ.
සිරාවටම කරල බලන්න හිතෙනව දන්න කවුරුහරි ඉන්නවනම් කියල දෙනවද
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ඔයාගේ අයියත් පිළිගත්තේ කරලා බලලානේ.. අපිත් බලමු කරලා.
තමන්ගේ හිත හයියනම් ඔය මොන බූතයෙක්වත් නෑ.

ape aiyagey magey wage hith haiya na ape ammalagewath.api bolanda wada karanava hari aduy.aiya oka karanna giye na.aiyage yaluwo wagayak karala thibbe.aiya as deken dakka de.ape kollanta una deth api as deken dakka.kurusayak lan karaddi bootha athamayak kiyana de dangalanava.a athme a angen ayn wenakan balan inna ba.aka api as walin dakala tiyenava.a welawata wena de.a dema una iskole yaluwantath.a demawpiyo loku dukak winda a bandane ayn karanakan.wihin pisso wenna epa.palliye father pili gaththanan oyala oka karala balanna yanne.mole amaruwada
 

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com

    ඒක නේ..
    මෙතන දැන් මට තියෙන ප්‍රශ්නේ මේ සෙල්ලම තනියෙන් එක්කනෙක්ට කරන්න පුලුවන් ද කියන එකයි..
    බලාගෙන යාලුවා... ඔය සෙල්ලම කරනකොට අතර මග නවත්තන්න එපා...:no:
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මටත් ඒ ප්‍රශ්නේම තමයි..
    ලෝඩ් වෙනවා කියා එතන ක්ලිප් එකක් තියෙනවා ද කියලාවත් පෙන්නේ නෑ..

    ow ban den tika tika dawasaka idan lankawe Youtube aul yanawa.. danne neadda eka...:frown:

    https://www.youtube.com/

    https: kiyala gahala giyama hari... :yes:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    බලාගෙන යාලුවා... ඔය සෙල්ලම කරනකොට අතර මග නවත්තන්න එපා...:no:

    ow oka athara maga nawathannath ba.anthima wenakan karannath ba.karanna ona un karala balanawalako.:dull::dull:ek sahodayaek kasi yaka daka nasee kiyala aha ganna asa na man.kata unath kiyanne
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට මැවිලා පේනවා උබටත් එහෙම වෙනවා........:lol:

    අවුලක් නෑ.. එහෙම දේවල් වෙන්න ඕන නේ..
    උඹලාට ඕන නැද්ද ඒ ලබාපු අත් දැකිම මම ත්‍රේඩ් එකක් මාර්ගයෙන් විස්තර කරනවා නම් ?
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    අවුලක් නෑ.. එහෙම දේවල් වෙන්න ඕන නේ..
    උඹලාට ඕන නැද්ද ඒ ලබාපු අත් දැකිම මම ත්‍රේඩ් එකක් මාර්ගයෙන් විස්තර කරනවා නම් ?

    holmanak wela awith thama wisthara karanna wenne.modaya:dull::dull:na on na.epa karanna.man aye kiyan na.karanawanan karanna.mechara modayoda me minissu
     

    harsha.perera

    Well-known member

  • අවුලක් නෑ.. එහෙම දේවල් වෙන්න ඕන නේ..
    උඹලාට ඕන නැද්ද ඒ ලබාපු අත් දැකිම මම ත්‍රේඩ් එකක් මාර්ගයෙන් විස්තර කරනවා නම් ?

    ත්‍රේඩ් වගේ නෙමේ කරන මගුලක් පරිස්සමෙන් කරපන්... උබ එපා කිව්වට අහන එකෙකුත් නෙමේනෙ........
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ලාගෙන යාලුවා... ඔය සෙල්ලම කරනකොට අතර මග නවත්තන්න එපා...:no:

    හ්ම්, මොනවා කරන්න වුනත් තවම එක්කනෙක් වත් කියලා දුන්නේ නෑ නේ.
    මේ සෙල්ලම කරන ආකාරය..
    එකයි මම ටිකක් වේලා කමෙන්ට් කරන්නේ නැතුව හිටියේ..
    වේලාවකට හිතෙනවා මේ හැම දෙයක් ම බොරුවක් ද කියලා..