කාසි_බුතයා

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    videos balala u wade atha arala.baya wechchca parata :baffled:

    විඩියෝ පෙන්නේ නැති වුනා ආයෙත් එකයි මම බැලුවේ මොකක් ද මේ අවුල කියලා..
    ඒකයි වේලා ගියේ..
    අපි කවදාත් වැඩක් කරනවා කිව්වාම පස්ස ගහන්නේ.. නෑ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    විඩියෝ පෙන්නේ නැති වුනා ආයෙත් එකයි මම බැලුවේ මොකක් ද මේ අවුල කියලා..
    ඒකයි වේලා ගියේ..
    අපි කවදාත් වැඩක් කරනවා කිව්වාම පස්ස ගහන්නේ.. නෑ..

    ela ela :baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ත්‍රේඩ් වගේ නෙමේ කරන මගුලක් පරිස්සමෙන් කරපන්... උබ එපා කිව්වට අහන එකෙකුත් නෙමේනෙ........

    දැන් වුනත් කරන්න ආසයි..
    ඒත් ඉතින් තවම එක්කනෙක් හරි මේ ගැන කියලා දුන්නේ නෑ නේ..
    සෙල්ලම් කරන විදිය..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    හ්ම්, මොනවා කරන්න වුනත් තවම එක්කනෙක් වත් කියලා දුන්නේ නෑ නේ.
    මේ සෙල්ලම කරන ආකාරය..
    එකයි මම ටිකක් වේලා කමෙන්ට් කරන්නේ නැතුව හිටියේ..
    වේලාවකට හිතෙනවා මේ හැම දෙයක් ම බොරුවක් ද කියලා..

    ane sadu
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    holmanak wela awith thama wisthara karanna wenne.modaya:dull::dull:na on na.epa karanna.man aye kiyan na.karanawanan karanna.mechara modayoda me minissu

    හරි ඉතින් ඔච්චර බණින්න එපා..
    ඔයා මට කරන්න කියනවා නම්.. ඉතින්.. කෝ..
    ඒ කරන විදිය කියන්න කෝ..
    අනික බය වෙන්න එපා.. මට මොනවා වුනත් කට්ටිය ඔයාව අහු කරලා දෙන්නේ නෑ..
    මේ දේ කියලා දුන්නේ ඔයා කියලා..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    oka karanne gihin apitath marenne weida danna

    marenawanam aulak nea ban.. O ya kiyana ekaa agata avilla yanne nethiwa hitiyoth.. jivithe thawa Kochara weda Thiyenawada ban karanna.. api pissu kela kela dagaluwoth... Mulu jivithema api wenuwen duk vidapu ammilata api marenakan ayalata thawath duk thamai denna wenne.. mama wade atheriya... :baffled::baffled::baffled::yes:

    kanawata hari oka hari giyoth,.... :angry:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    හරි ඉතින් ඔච්චර බණින්න එපා..
    ඔයා මට කරන්න කියනවා නම්.. ඉතින්.. කෝ..
    ඒ කරන විදිය කියන්න කෝ..
    අනික බය වෙන්න එපා.. මට මොනවා වුනත් කට්ටිය ඔයාව අහු කරලා දෙන්නේ නෑ..
    මේ දේ කියලා දුන්නේ ඔයා කියලා..

    mava ahu karana eka neme prashne.kohomath anawashya athhadabaleem walata man dana dana atha den na.okata kiyanne mole amaruwa.aiye oka karala nawathannath ba magin.awasana wenakan karannath ba.aluth kenekta oka kohomath karanna ba.pissu poosekne oya maha
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    marenawanam aulak nea ban.. O ya kiyana ekaa agata avilla yanne nethiwa hitiyoth.. jivithe thawa Kochara weda Thiyenawada ban karanna.. api pissu kela kela dagaluwoth... Mulu jivithema api wenuwen duk vidapu ammilata api marenakan ayalata thawath duk thamai denna wenne.. mama wade atheriya... :baffled::baffled::baffled::yes:

    kanawata hari oka hari giyoth,.... :angry:

    anna oka me modayanta theren na.balanna ara nathi una lamayage thatha anthimata news paper 1e article 1e dala tiyena de
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    marenawanam aulak nea ban.. O ya kiyana ekaa agata avilla yanne nethiwa hitiyoth.. jivithe thawa Kochara weda Thiyenawada ban karanna.. api pissu kela kela dagaluwoth... Mulu jivithema api wenuwen duk vidapu ammilata api marenakan ayalata thawath duk thamai denna wenne.. mama wade atheriya... :baffled::baffled::baffled::yes:

    kanawata hari oka hari giyoth,.... :angry:

    eka atta :dull: