ඔන්න කියාපල්ල බලන්න...

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ඔන්න කියාපල්ල බලන්න...

    ඔන්න මචන් A1 ප්‍රමාණයේ පින්තූරයක් (drawing) තියෙනවා පරිමාණය 1:250
    දැන් ඔය පින්තූරය A3 ප්‍රමාණයේ කොලයකට මුද්‍රණය කරනවා...
    දැන් A3 කොලයේ තියෙන පරිමාණය මොකක්ද?

    (සැ.යු. A1 සහ A3 අවස්ථා දෙකේදීම කොළය සම්පූර්ණයෙන් පිරෙන පරිදී පින්තූරය මුද්‍රණය කරනු ලැබේ.)

    Size mm × mm
    0 841 × 1189
    1 594 × 841
    2 420 × 594
    3 297 × 420
    4 210 × 297