ඔන්න කියාපල්ල බලන්න...
ඔන්න මචන් A1 ප්‍රමාණයේ පින්තූරයක් (drawing) තියෙනවා පරිමාණය 1:250
දැන් ඔය පින්තූරය A3 ප්‍රමාණයේ කොලයකට මුද්‍රණය කරනවා...
දැන් A3 කොලයේ තියෙන පරිමාණය මොකක්ද?
(සැ.යු. A1 සහ A3 අවස්ථා දෙකේදීම කොළය සම්පූර්ණයෙන් පිරෙන පරිදී පින්තූරය මුද්‍රණය කරනු ලැබේ.)
Size mm × mm
0 841 × 1189
1 594 × 841
2 420 × 594
3 297 × 420
4 210 × 297

නෑ නෑ කිඹුලාණනි, වෙනස් වෙනව..
අපි හරි ද වැරදි ද කිය ඉතින්.. 