Dopers Only - බොන අයට...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
:sorry::sorry: ගල් කාල මම බිව්වේ නෑ
ලාවට පෙවුනා:(

මම සෙම හින්ද ගල් කාල බොන්න හැදුවෙ :baffled:

ඇයි ඔයා අයි අයියෝ ගෙ නමයි එම් එස් ගෙ නමයි එක ලග ලිව්වේ ? :nerd:

දන්නවනෙ :P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    images


    ආ.... ඔන්න සුරා එන්ටර් වෙලා... :lol::lol:


    ලේසි නෑ.. බොතලයක්ම ගෙනත් :)
    :rofl::P
     
    Jun 1, 2011
    176
    13
    0
    ආ මල්ලිලා.... කට්ටිය බොන්න වගේ...
    බ්ලැක් ලේබල් එකක් තියෙනවා ... දෙන්නද ?
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    1.jpg


    CSE එක ගොඩ යත්වා
    මගෙ ශෙයාස් උඩ යත්වා
    මගෙ අතමිට සරු වෙත්වා
    මේක බීල උබල වෙරි වෙත්වා