Dopers Only - බොන අයට...

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
උඹ අදත් වැඩේ අනා ගත්තා. දැන් ඉතින් කවි කියපන්:rofl:
අද මම අනාගන්නෙ නෑ :P

තීෆ් හොරට ගහලා...
යනකොට ගෙදර බලලා...
නෝනා මග රැකලා...
ඉදලා දුන්නලු යන්න වැටිලා..

සංඛපාල හොරට ගහලා...
යනකොට ගෙදර බලලා...
නෝනා මග රැකලා...
ඉදලා දුන්නලු යන්න වැටිලා.
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rolleyes::rolleyes: :no::no::baffled:



    :rolleyes: :yes::yes:
    11.gif
    11.gif
    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මම අනාගන්නෙ නෑ :P



    සංඛපාල හොරට ගහලා...
    යනකොට ගෙදර බලලා...
    නෝනා මග රැකලා...
    ඉදලා දුන්නලු යන්න වැටිලා.

    කොපි කොපි.. එලිවැටක් නෑ වගේ... :P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    කොපි කොපි.. එලිවැටක් නෑ වගේ... :P

    ඔව් බන්, දැන් වැට නෑ, අවුරුදු ගානකට කලින් ගෙදර අය තාප්පයක් ගහල මොකද අල්ලපුගෙවල් වල කෙල්ලොංගෙන් මාව බේරගන්න :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් බන්, දැන් වැට නෑ, අවුරුදු ගානකට කලින් ගෙදර අය තාප්පයක් ගහල මොකද අල්ලපුගෙවල් වල කෙල්ලොංගෙන් මාව බේරගන්න :D

    ඇයි උඹ රත්තරංද ? :lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    අනාගන්න දෙයක් නෑ...
    උට කවි කියන්න වෙන් නෑ අද...
    නොනා කොහෙද ගියෙ කියලා හොයනවා.. :lol:
    :shocked::shocked: අර බෝතලේ තියලා යන්න කියපන්. මම එනකම් පරිස්සම් කරන්නම්:dull:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::shocked: අර බෝතලේ තිඔයලා යන්න කියපන්. මම එනකම් පරිස්සම් කරන්නම්:dull:

    හා මචං... උඹට ‍සැර ඒවා හොද නැති නිසා.. මම ඒකෙ සාන්ද්රනය අඩු වෙන්න වතුර දාන්නං .. දැන් තියෙන ඒවා බීලා...:P:P:rofl:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ඇයි උඹ රත්තරංද ? :lol::lol:

    නෑ මගෙ මල්ලි රත්ත්‍රං :rofl:

    අනාගන්න දෙයක් නෑ...
    උට කවි කියන්න වෙන් නෑ අද...
    නොනා කොහෙද ගියෙ කියලා හොයනවා.. :lol:

    නෑ බන්, ගිය තැනින් එන්න එපා කියල මේ පොල් ගහනව
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හා මචං... උඹට ‍සැර ඒවා හොද නැති නිසා.. මම ඒකෙ සාන්ද්රනය අඩු වෙන්න වතුර දාන්නං .. දැන් තියෙන ඒවා බීලා...:P:P:rofl:
    :baffled::baffled: එහෙනම් දැන් ඒකේ පරිස්සම් කරන්න දෙයක් නෑ
    රුපියල් 40කට විකුණලා බට දෙකක් ගමු. බීම බොන්න:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :baffled::baffled: එහෙනම් දැන් ඒකේ පරිස්සම් කරන්න දෙයක් නෑ
    රුපියල් 40කට විකුණලා බට දෙකක් ගමු. බීම බොන්න:rofl:

    පොඩ්ඩක් හිටු.. අන්තිම ශොට් එකත් දාලා එන්නං.. :rofl: