300MB Movies : Part 2

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars

පළමු කොටස :- http://www.elakiri.com/forum/showthread.php?t=1142016

---------------------------------------------
දෙවන කොටස

MKV Edit කරන හැටි

දැන් බලමු කොහොමද අපි අර කලින් Encode කරගත්ත Movie එකට Subtitle Add කරන්නේ Subtitle Remove කරන්නේ,Movie එකේ Sample හදන්නේ,Join කරන්නේ,Split කරන්නේ,
Sync.කරන්නේ කියලා.

මේ සඳහා භාවිතා කරන්නේ MKVToolNix කියන Software එක

http://www.bunkus.org/videotools/mkvtoolnix/win32/mkvtoolnix-unicode-4.8.0-setup.exe

a) Subtitle Add කිරීම

MKVToolNix,Installකිරීමෙන් පසු Desktop එකේ "mkvmerge GUI" ලෙස Icon එකක් දැක
ගැනීමට හැකිවේවී.ඒක Open කරගන්න

01 දැන් එම ලැබෙන Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න
02 දැන් Subtitle File එක Tracks,Chapters and tags යන ස්ථානයේ ඇති Box එකට Add කරගන්න
03 Output name එක හා ස්ථානය සකසා Start Mux Click කරගන්න

01.jpg


b) Subtitle Remove කිරීම

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න
02 Tracks,Chapters and tags Box එකේ ඇති Tracks වලින් Subtitle Track එක Uncheck කරන්න
03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න

02.jpg


c) Join කිරීම

යම් හෙයකින් ඔබ Encode කරනු ලැබුයේ 2CD Rip එකක් යැයි සිතන්න.(2cd Rip යනු 700mb කොටස් 2ක්
ලෙස Encode කරන ලද Movie ය.මේවායේ Bitrate එක ඉහල අගයක් ගනී.එසේම බොහෝවිට මේවා 5.1 Sound Track වලින්
සමන්විත වේ)එවිට ඔබට Megui වලින් එම කොටස් 2කම Encode කල යුතු අතර Output එක ලෙස MKV File 2ක් ලැබේ.
දැන් මේ File 2ක එකක් කල යුතුය (Join කල යුතුය.)

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න
02 දැන් Append Button එක Click කර එහි 2වන කොටස තෝරාදෙන්න
03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න

03.jpg


d) Sample සෑදීම හා Split කිරීම

ඔබ Encode කල චිත්‍රපටය යම් අයෙකුට Download කිරීමට පෙර එහි Quality එක දැනගැනීම පිනිස Movie එකේ Sample එකක් සෑදීම
සිදුකරයි.

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න
02 Global Tab එකට ගොස් Splitting කොටසේ Enable Splitting Click කර ඔබට අවශ්‍ය ලෙස Movie එක Split කරගත හැක (Sample සෑදිමේදි ...Time Code යන ස්ථානයේ සුදුසු කාලපරාසයක් ලබාදී
එම ලබාදුන් කාල පරතරය සහිත කොටස Sample එක ලෙස ලබා ගත හැකිය)
03 Output Name එක හා ස්ථානය සකසා Mux කරගන්න

04.jpg


05.jpg


e)Sync. කිරීම

Encode කල Movie එකේ බොහෝවිට පැනනගින ගැටලුව නම් නිවැරදිව Sync නොවීමයි (Audio එක හා Video එක වෙන වෙනම Play වීම,එනම් Audio එක හා Video එක
Play වීමේදි ඒ අතර යම් කාල පරතරයේ වෙනසක් තිබීම.)එය සකස් කිරීමට Movie එක mkvmerge මගින් sync කල යුතු වේ.

01 Megui Window එකේ ඇති Add Button එක මගින් Encode කරගත් Movie එක Add කරගන්න
02Format specific option tab එක Click කරගන්න
03 Tracks'chapters Tags Box එකේ Video එක Select කර Delay (in ms )යන ස්ථානයේ 150 ලෙස ලබාදී
Tracks'chapters Tags Box එකේ Audio එක Select කර Delay (in ms )යන ස්ථානයේ -150 ලෙස ලබා දෙන්න
04 Mux කරගන්න

06.jpg



07.jpg


බලලා Thread එක හොඳයිනම් අඩුම තරමේ Bump එකක් වත් දීලා යන්න.