මට "කදු පාර ඈත අයිනේ-සද රෑක ඈ සිනාසේ" ලයිව් බෑන්ඩ් ෂෝ එකක කියන සින්දුව හොයල දෙන්නකෝ.....ගායකයගෙ නම දන්නෙ නෑ
මිල්ටන් හරි රනිල් මල්ලවආරච්චි හරි කියන එක නෙමෙයි


මිල්ටන් හරි රනිල් මල්ලවආරච්චි හරි කියන එක නෙමෙයි





Sunflowers කියන එකද?අනේ මචන් කා ලග හරි තියෙනවද"බෝතලේ මගේ බොතලේ,ඔබ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ "සින්දුව......මෙක හොයල දෙන්න,ලොකු උදවුවක්....
![]()
Sunflowers කියන එකද?
dennam machanou saho eka thamai ,thiyenawada?ane dennako

dennam machan
Me time ekata uploading tikak slow.

ලොකු උදවුවක් සහෝ,මේ දවස් වල ඔක මාර විදියට වටිනව බන්![]()
සිරාවට..මට "කදු පාර ඈත අයිනේ-සද රෑක ඈ සිනාසේ" ලයිව් බෑන්ඩ් ෂෝ එකක කියන සින්දුව හොයල දෙන්නකෝ.....ගායකයගෙ නම දන්නෙ නෑ
මිල්ටන් හරි රනිල් මල්ලවආරච්චි හරි කියන එක නෙමෙයි![]()









මට "කදු පාර ඈත අයිනේ-සද රෑක ඈ සිනාසේ" ලයිව් බෑන්ඩ් ෂෝ එකක කියන සින්දුව හොයල දෙන්නකෝ.....ගායකයගෙ නම දන්නෙ නෑ
මිල්ටන් හරි රනිල් මල්ලවආරච්චි හරි කියන එක නෙමෙයි![]()
ඔයා හොයන්නේ මේක වෙන්නැතිමේක නැද්ද මචන්ලා![]()

Edward Jayakody,Nathasha Perera-Sulagak Vee-Lama Gee.mp3yaluwaneee lokuuuu uduwwak onaaaaa.sindu wagayak tyanwooo.hoyala denawadaaaa.plzzz
1.sulagak wee man yanwa
2.puthune me ahaganna
3.tath tath tath thara patiya
4.sina mal godak para depattee
5.muhudu pathula yata idala
6.podi duwage hina walai podi puthuge katha walai
7.punchi putha mage iskolee
8.sada tharu mal mata dan dun
onna oya tiaka denwada mata kawuruhari.
GOOGLE eake search kalta dl karanna giyahama eaka eaka magul illanwa.eakanisa me tiaka ikmantama onaaa.
Edward Jayakody,Nathasha Perera-Sulagak Vee-Lama Gee.mp3 Sujatha Aththanayaka-Puthune Me Ahaganna-ori-Lama Gee.mp3
Henry Caldera-Thara Patiya.mp3
Nirmala Ranathunga,Sewwandi Ranathunga-Sina Mal Godak.mp3
muhudu pathula yata.wma
Somathilaka Jayamaha-Podi Duwage Sina Welai.mp3
Anjaleen Gunathillaka-Punchi Putha Mage Iskole.mp3
Athula,Samitha-Sanda Tharu Mal.mp3




thanks dearමචංලා.......
ගායකයා කවුද කියල නම් දන්නේ නෑ
පුලුවන්නම් මේ සිංදුව හෙයලා දියංලා.......
උත්තම මුනි දලදා වඩම්මන......මොක්පුර රන් නවුකා........
මචංලා.......
ගායකයා කවුද කියල නම් දන්නේ නෑ
පුලුවන්නම් මේ සිංදුව හෙයලා දියංලා.......
උත්තම මුනි දලදා වඩම්මන......මොක්පුර රන් නවුකා........