:::: SNeHa Ullal ("Lucky" Movie Girl) Hotu Welaa::::

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    tata bye argan aiya and cool aiya.udene.gud morning.Have a pleasant day!!:):) gt to go.naththan thawath prashna.may God bless u both :) nawatha thread 1kadi hambemu :) me wage neme :P

    Ok nanga!! oyatath esema wewa!!! ammo ow, api oyage kavi thread ekakadi nawath hamuwemu....wade digatama karagena yanna....TC!!!!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    hmm:)a aiyath mata aka kiwwa.eya kiwwa mata kenek kawada hari godak adare karay kiyala.eya godak honda dewal kiyala dunna.igena ganna eke wadagathkama kiyala dunna:):)man adare karana kenata aduwak nathuwa adare karanava dawasaka:):)mokada mata jeewithe kiyala dunne me loke inna hondama kenek:):)a aiyath sathutu wey man sathutin iddi:)

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒත් ඔයා තව දුරටත් ඒ අයියාට තියාගෙන ඉන්න ගෞරවය තියා ගත්තාට කමක් නෑ..
    ආදරයක් හිතේ තියා ගන්නේ නැතිව..
    හේතුව ඒක ඔයාට වගේම ඒ අයියාටත් හරි නෑ..
    හේතුව ඒයා දැනටමත් වෙනත් කෙනෙක්ට අයිති වේලා හමාරයි...
    ඒ හින්දා ඒ පවුලට අපි මැදිහත් වුනාම අපි නොදැනම කරන්නේ පවක්..
    ඒ හින්දා ඔයාට ඒ අයියා ෆොන් එකෙන් කතා කරන්න ගියත් ඒ වගේම ඔයාව හම්බ වෙන්න ආවත් ඔයා ඒවා මග හරින්න..
    මම නම් හිතන්නේ නෑ.. ඒ වගේ සම්බන්ධයක් තව දුරටත් කරනවා කියලා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    tata bye argan aiya and cool aiya.udene.gud morning.Have a pleasant day!!:):) gt to go.naththan thawath prashna.may God bless u both :) nawatha thread 1kadi hambemu :) me wage neme :P

    ඔව්, ඇත්ත..
    තවත් මේ ගැන හිතාගෙන නිදා ගන්න එපා..
    නැත්නම් ඔයාගේ නින්දට බාධාවක් වෙන හැටියට ඔයා බලාගෙන ඉන්න ලස්සන හිනයකට වුනත් ඔයාගේ අම්මා මැදි වේලා මේ කතාව හිනෙන් වුනත් ප්‍රශ්න කරන්න එයි..
    හි. හි..
    හරි යාලුවා එහෙනම් ඔයාටත් එසේම වේලා සුභ රාත්‍රියක් කියලා මම කියන්නම්..
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒත් ඔයා තව දුරටත් ඒ අයියාට තියාගෙන ඉන්න ගෞරවය තියා ගත්තාට කමක් නෑ..
    ආදරයක් හිතේ තියා ගන්නේ නැතිව..
    හේතුව ඒක ඔයාට වගේම ඒ අයියාටත් හරි නෑ..
    හේතුව ඒයා දැනටමත් වෙනත් කෙනෙක්ට අයිති වේලා හමාරයි...
    ඒ හින්දා ඒ පවුලට අපි මැදිහත් වුනාම අපි නොදැනම කරන්නේ පවක්..
    ඒ හින්දා ඔයාට ඒ අයියා ෆොන් එකෙන් කතා කරන්න ගියත් ඒ වගේම ඔයාව හම්බ වෙන්න ආවත් ඔයා ඒවා මග හරින්න..
    මම නම් හිතන්නේ නෑ.. ඒ වගේ සම්බන්ධයක් තව දුරටත් කරනවා කියලා..

    apo pissuda ane??mehema kawi sindu liyana mama ehema deyak karay kiyala oya hituwe kohomada:):)man dan adare karanna giyoth eyatath temptation 1k wenava.a warada man karann na.anika bandama passe man call kareth na.skype account 1th ayn kara.:):)dan eya wena kenekge.aiyo echara bolanda na mama.ada thama eta masa ganakata passe dakke.eka para wena kenek ekka dakkama daraganan bari una.habay man hithan na aye ehema wey kiyala:):)mokada dan aka as deken dakkane.eya man diha baluwa widihatay duka hithune.etanadith man kare ahaka balaganna eka.aka iwaray.see u.:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    apo pissuda ane??mehema kawi sindu liyana mama ehema deyak karay kiyala oya hituwe kohomada:):)man dan adare karanna giyoth eyatath temptation 1k wenava.a warada man karann na.anika bandama passe man call kareth na.skype account 1th ayn kara.:):)dan eya wena kenekge.aiyo echara bolanda na mama.ada thama eta masa ganakata passe dakke.eka para wena kenek ekka dakkama daraganan bari una.habay man hithan na aye ehema wey kiyala:):)mokada dan aka as deken dakkane.eya man diha baluwa widihatay duka hithune.etanadith man kare ahaka balaganna eka.aka iwaray.see u.:)

    ඔව්, ඒක හොදයි.. ඒ දුක තියෙන එක ඇත්ත.. ඒත් ඒ දුක ඒ අයියාට පෙන්නන්න යන්න එපා..
    හේතුව අයියාට නිකමට හරි සැකයක් හිතුනාම ඔයා තවම ඒ යා ගැන හිතාගෙන ඉන්නවා කියලා ඒ අයියා බැදපු ගැණු ළමයාට වුනත් හරියට ආදරේ කරන්න පෙලබෙන්නේ නැති වෙයි..
    කොහොම වුනත් ඔයා එහෙම නෙවෙයි කියලා මම දන්නවා..
    මට හිතුන දෙයක් මම කිව්වේ..
    හරි යාලුවා දැන් හුගාක් පරක්කු වේලා ඔයා යන්න නිදා ගන්න.. වෙනත් ත්‍රේඩ් එකකින්
    හම්බ වෙමු..
    පරිස්සමෙන් ඉන්න..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    එහෙම දාලා තිබ්බා නම් නේ කට්ටිය වැඩි පුරම බලන්නේ..:baffled::P

    ekane....:)

    හැමෝම ඒ විදියේ විදේශ රටවල් වලට ගිහිල්ලා රගපාන්න කැමැත්තක් ඇති කර ගන්නේ නෑ..
    ඒ හින්දා එහෙම ආරාධනාවක් ලැබුනත් එන්නේ නැති වෙයි.

    ade ehemada.....habai tikak loku gaanak denawa kiwwoth num akamathi wena ekak nathi wei.....balamu mama loku unaamawath meyawa film ekakata ganna.....:rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ekane....:)
    ade ehemada.....habai tikak loku gaanak denawa kiwwoth num akamathi wena ekak nathi wei.....balamu mama loku unaamawath meyawa film ekakata ganna.....:rofl:

    නෑ, ඉතින් ඒ අය හිතාගෙන ඉන්නේ.. ඒ රටෙන් බැහැර වුනොතින්..
    ඒ රටේ ඒ නිළියන්ට ලබා දීලා තියෙන ප්‍රමිතිය ජනප්‍රියත්වය..
    අඩු වෙනවා කියලයි..
    ඒ හින්දායි බොහෝ දෙනෙක් වෙනත් රටවල් වලට යන්නේ නැතිව තමන්ගේ රටවල් වල රංගන දායකත්වය ලබා දෙන්නේ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>

    නෑ, ඉතින් ඒ අය හිතාගෙන ඉන්නේ.. ඒ රටෙන් බැහැර වුනොතින්..
    ඒ රටේ ඒ නිළියන්ට ලබා දීලා තියෙන ප්‍රමිතිය ජනප්‍රියත්වය..
    අඩු වෙනවා කියලයි..
    ඒ හින්දායි බොහෝ දෙනෙක් වෙනත් රටවල් වලට යන්නේ නැතිව තමන්ගේ රටවල් වල රංගන දායකත්වය ලබා දෙන්නේ..

    ohhh...ekath ehemada....ehenam me wage hada ruwa thiyena local ekak hoyaganna oniiii......habai ape ewun nam dan uda daagena yanne indiawe ewata ne....ara pen nadda jaqi akka.....andunuth nathuwane dan ranga paanne....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ohhh...ekath ehemada....ehenam me wage hada ruwa thiyena local ekak hoyaganna oniiii......habai ape ewun nam dan uda daagena yanne indiawe ewata ne....ara pen nadda jaqi akka.....andunuth nathuwane dan ranga paanne....

    පෙනුමට මේ වගේ කෙනෙක් හොයා ගන්න පුලුවන් වුනත් රංගනයෙන් ඒ හැටි..
    දක්ෂ කමක් තියෙන කෙනෙක් ව නම් හොයා ගන්න අමාරු වෙයි..
    ජැකි ඇවිත් මේ හැම දෙයක් ම දැන ගෙන නේ චරිතයට අත්සන් කරලා තියෙන්නේ..
    අනික ඒ කෙල්ල කියලා තියෙන්නේ නිළියක් වුනාම ඕන ම දෙයක් කරන්න සුදානමින් ඉන්න ඕන කියලා නේ.. ඒත් ඒ කෙල්ල ලංකාවේ සංස්කෘතිය ගැන හිතන්න ගියේ නෑ..
    ඒකයි වැරද්ද..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    පෙනුමට මේ වගේ කෙනෙක් හොයා ගන්න පුලුවන් වුනත් රංගනයෙන් ඒ හැටි..
    දක්ෂ කමක් තියෙන කෙනෙක් ව නම් හොයා ගන්න අමාරු වෙයි..
    ජැකි ඇවිත් මේ හැම දෙයක් ම දැන ගෙන නේ චරිතයට අත්සන් කරලා තියෙන්නේ..
    අනික ඒ කෙල්ල කියලා තියෙන්නේ නිළියක් වුනාම ඕන ම දෙයක් කරන්න සුදානමින් ඉන්න ඕන කියලා නේ.. ඒත් ඒ කෙල්ල ලංකාවේ සංස්කෘතිය ගැන හිතන්න ගියේ නෑ..
    ඒකයි වැරද්ද..

    ane ehema kiyanna epaaa....mage sihine bondha wei.....api purudu karala hari gamu....nathuwa nathuwa....jaki podi babek newei ne.....anna eka thamai aula...dan niliyek wenna thiyena aasawa nisa kello anga unath wikunanawa....balan giyaama ekath ganikaa wage wadak thamai...mama kiwwa waradida?
     
    nirman.1995

    Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle

    ඔව්, ඒයාට වැඩිය නම් මම වුනත් මේයාට කැමති..
    අනික මහත් වුනත් දැන් ඉන්න ගාණ නම් ලස්සනයි මිට වඩා මහත් වුනොත් නම් තමයි කැට..
    සිම්පල් ඇන්ඩ් නයිස්..

    machoo ubata mama hithanne naa meyage nulakwath allanna hamba wei kiyala....:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machoo ubata mama hithanne naa meyage nulakwath allanna hamba wei kiyala....:(

    ඇයි ඒ ? :eek: මට කොහොමත් මේ කෙල්ලගේ නුලක් කියා..
    ඇග අල්ලන්න වත් ඕන කමක් නෑ..:no:
    මේයා ගැන කැමැත්තක් විතරයි තියෙන්නේ..
    :rofl::P