කවුද බෝයි:::Cow da boy
ඔයාල ඉතා කැමැත්තෙන් බලපු cartoon එකක් තමයි "කවුද බෝයි" කියන්නෙ.
මතකද ඒකෙ තේමා ගීතය...?
එහෙනම් යමුද ආයෙත් පොඩි කාලෙට
ඔන්න හැමෝම සින්දුව කියන්න
ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ
නියම වීරයෙක් කියලයි කියන්නේ
අශ්සයාගෙ පිටින් එයා ගමන් යයි
ඒයාට කවුරුත් කිව්වේ කවුද බෝයි
අසාධාරණෙ මෙයාට පෙන්නන්න බෑ
ඇයි එයාට අසාධාරණෙ පෙන්නන්න බැරි?
ඇහ්…හ්හග.
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ
සූර්යයා පායලා තියෙන්නේ
පරිසරේ සුන්දරයි ලස්සනයි
කුරුළු ගීත හැම තැනින්ම ඇසෙන්නේ
කට්ටියම ප්රීතියෙන් යනවා දැන්
චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරෙටයි
පව් නේ සත්තු ඔක්කොම මැරිලා නේ, හ්හග.. ග්ල.ග්ල
ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා
ඒ තරමට කාන්තාරේ රස්නේ දැන්
වතුර නැතුව කතර මැද්දේ ගියොත් නම්
අතර මැදදි නතර වේවී මේ වගේම
සමහර අය කිව්වා උනත් අහන්නෑ
වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ
ඊට පස්සේ මොකද වුනේ දන්නවද ඔයා
දන්නේ නෑ හලෝ කියනවකෝ
ඊට පස්සේ කවුද බෝයි ගැන කතන්දරේ
කියනවා මං අහන් ඉන්න දැන්…
:::BONUS:::
+++
+++
හොඳ නම් දන්නවනෙ කරන්න ඕන දේ
+++
+++
ඔයාල ඉතා කැමැත්තෙන් බලපු cartoon එකක් තමයි "කවුද බෝයි" කියන්නෙ.
මතකද ඒකෙ තේමා ගීතය...?
එහෙනම් යමුද ආයෙත් පොඩි කාලෙට
ඔන්න හැමෝම සින්දුව කියන්න
ඒ කාලේ සිද්ද වෙච්ච කතාවක් මේ
නියම වීරයෙක් කියලයි කියන්නේ
අශ්සයාගෙ පිටින් එයා ගමන් යයි
ඒයාට කවුරුත් කිව්වේ කවුද බෝයි
අසාධාරණෙ මෙයාට පෙන්නන්න බෑ
ඇයි එයාට අසාධාරණෙ පෙන්නන්න බැරි?
ඇහ්…හ්හග.
එහෙම තමයි ඒ කාලේ වීර පුරුෂයෝ
ඒ වාගේ වීරයෝ අද කාලේ නෑ
සූර්යයා පායලා තියෙන්නේ
පරිසරේ සුන්දරයි ලස්සනයි
කුරුළු ගීත හැම තැනින්ම ඇසෙන්නේ
කට්ටියම ප්රීතියෙන් යනවා දැන්
චුට්ට චුට්ට කිට්ටු වෙන්නේ කාන්තාරෙටයි
පව් නේ සත්තු ඔක්කොම මැරිලා නේ, හ්හග.. ග්ල.ග්ල
ඉගිල්ලිලා යන කුරුල්ලෝ මැරිලා වැටෙනවා
ඒ තරමට කාන්තාරේ රස්නේ දැන්
වතුර නැතුව කතර මැද්දේ ගියොත් නම්
අතර මැදදි නතර වේවී මේ වගේම
සමහර අය කිව්වා උනත් අහන්නෑ
වැරදුනාට පස්සේ හිතලා වැඩක් නෑ
ඊට පස්සේ මොකද වුනේ දන්නවද ඔයා
දන්නේ නෑ හලෝ කියනවකෝ
ඊට පස්සේ කවුද බෝයි ගැන කතන්දරේ
කියනවා මං අහන් ඉන්න දැන්…
:::BONUS:::
+++
හොඳ නම් දන්නවනෙ කරන්න ඕන දේ
+++







