කන්නෙත් කරවලයි ටොප් බයිටකි උඹටසූර් පිටින් ගෙදරට ගියෙ චූන් වෙලා..
ඹබන මතින් ඇයි එම් එස් වමනෙ කලා...
යන්න ගියත් හොර රහසේ මාරු වෙලා..
පොලීසියෙන් කුදලාගෙන අරන් ගියා..![]()

කන්නෙත් කරවලයි ටොප් බයිටකි උඹට
බොන්නෙත් රා දියයි පූරුවෙ කල පිනට
සංඛපාලය කුදලාගෙන ගිය කලට
රා කල හතක් විකුනමි මම බොන උන්ට![]()

මුට්ටිය ඇතේ එනමුත් එහි රා නොතිබේඔන්න මචං අර මුට්ටිය අරං වරෙං...
සුරා එක්ක බොන්නට උ හොයං වරෙං...
පාරෙ යන්නට බැරි තරමට පොවං වරෙං...
සරම කැඩෙයි තදකර ගැට ගහං වරෙං...![]()

මුට්ටිය ඇතේ එනමුත් එහි රා නොතිබේ
පව්කල ගොන්නු ඇදලා හපුතලේ තිබේ
සරම උනත් ගැට හැහුමට බැරිද නුබේ
සාදුකාර දී සරමද කඩා වරෙන් උඹේ
මෙය කිසිම තේරුමක් නැති කවියක් බව සලකන්න![]()




මෙන්න මගේ භාණ්ඩේ
![]()


කන්නෙත් කරවලයි ටොප් බයිටකි උඹට
බොන්නෙත් රා දියයි පූරුවෙ කල පිනට
සංඛපාලය කුදලාගෙන ගිය කලට
රා කල හතක් විකුනමි මම බොන උන්ට![]()

ඩඩල්ගෙ සුදිය , වදකහ සුදිය , කිමෝනා සුදිය , කැල්ටෙක්ස් , ගහපං මචං , ඇර සොයිසා , ඔටෝ චූන් , ජාතික පානය , රජ බීම , ආදී නම් වලින්ද හදුන්වයි ...![]()
![]()
