Dopers Only - බොන අයට...

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    සූර් පිටින් ගෙදරට ගියෙ චූන් වෙලා..
    ඹබන මතින් ඇයි එම් එස් වමනෙ කලා...
    යන්න ගියත් හොර රහසේ මාරු වෙලා..
    පොලීසියෙන් කුදලාගෙන අරන් ගියා.. :rofl::rofl::P
    කන්නෙත් කරවලයි ටොප් බයිටකි උඹට
    බොන්නෙත් රා දියයි පූරුවෙ කල පිනට
    සංඛපාලය කුදලාගෙන ගිය කලට
    රා කල හතක් විකුනමි මම බොන උන්ට:rofl:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    2011013017381410611.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කන්නෙත් කරවලයි ටොප් බයිටකි උඹට
    බොන්නෙත් රා දියයි පූරුවෙ කල පිනට
    සංඛපාලය කුදලාගෙන ගිය කලට
    රා කල හතක් විකුනමි මම බොන උන්ට:rofl:

    ඔන්න මචං අර මුට්ටිය අරං වරෙං...
    සුරා එක්ක බොන්නට උ හොයං වරෙං...
    පාරෙ යන්නට බැරි තරමට පොවං වරෙං...
    සරම කැඩෙයි තදකර ගැට ගහං වරෙං...:rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔන්න මචං අර මුට්ටිය අරං වරෙං...
    සුරා එක්ක බොන්නට උ හොයං වරෙං...
    පාරෙ යන්නට බැරි තරමට පොවං වරෙං...
    සරම කැඩෙයි තදකර ගැට ගහං වරෙං...:rofl:
    මුට්ටිය ඇතේ එනමුත් එහි රා නොතිබේ
    පව්කල ගොන්නු ඇදලා හපුතලේ තිබේ
    සරම උනත් ගැට හැහුමට බැරිද නුබේ
    සාදුකාර දී සරමද කඩා වරෙන් උඹේ

    මෙය කිසිම තේරුමක් නැති කවියක් බව සලකන්න:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුට්ටිය ඇතේ එනමුත් එහි රා නොතිබේ
    පව්කල ගොන්නු ඇදලා හපුතලේ තිබේ
    සරම උනත් ගැට හැහුමට බැරිද නුබේ
    සාදුකාර දී සරමද කඩා වරෙන් උඹේ

    මෙය කිසිම තේරුමක් නැති කවියක් බව සලකන්න:rofl:

    මට හිතුනා :lol::lol:
     
    Jun 1, 2011
    176
    13
    0
    කන්නෙත් කරවලයි ටොප් බයිටකි උඹට
    බොන්නෙත් රා දියයි පූරුවෙ කල පිනට
    සංඛපාලය කුදලාගෙන ගිය කලට
    රා කල හතක් විකුනමි මම බොන උන්ට:rofl:

    මට එකක් නිකං දෙන්න බැරිද ? :sorry:
     
    Jun 1, 2011
    176
    13
    0
    ඩඩල්ගෙ සුදිය , වදකහ සුදිය , කිමෝනා සුදිය , කැල්ටෙක්ස් , ගහපං මචං , ඇර සොයිසා , ඔටෝ චූන් , ජාතික පානය , රජ බීම , ආදී නම් වලින්ද හදුන්වයි ...:D:D :rolleyes::rolleyes::P

    මූත් දන්න දේවල්.. :shocked: