බුතයෝ.........

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මිනිහට ශරීරයක් නැති උන දවසට (මරුන දවසට) ඌට කියන්නේ බූතය කියල තමා..:eek:

    අපිත් ශරීරයකට වෙලා අවුරුදු 80 විතර ඉදල මැරිලා යන බුතයෝ තමා !

    අපේ උන්ට මිනිහෙක් ගෙ ඇටකටු සෙට් එක පාරේදී දැක්කොත් සිහිනැති වෙනවා..
    හැබැයි උන්ට අමතකයි තමන්ගෙ අග ඇතුලේ තියෙන්නෙත් ඔවම තමයි කියල !:)

    අනේ මමනම් බය නැ ඕවට....මම මරුන අයගේ අට කටු අල්ලලත් තියෙනව.....:baffled::baffled::baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    අනේ මමනම් බය නැ ඕවට....මම මරුන අයගේ අට කටු අල්ලලත් තියෙනව.....:baffled::baffled::baffled:

    :oo: හිහී, ඉස්කෝලෙ කාලෙ අපි ලැබ් එකේ විකාර නටපුවාම ගුටි කන්නෙත් මැරුණ මිනිස්සුන්ගෙ ඇටකටු වලින්. :rofl: