මිනිහට ශරීරයක් නැති උන දවසට (මරුන දවසට) ඌට කියන්නේ බූතය කියල තමා..
අපිත් ශරීරයකට වෙලා අවුරුදු 80 විතර ඉදල මැරිලා යන බුතයෝ තමා !
අපේ උන්ට මිනිහෙක් ගෙ ඇටකටු සෙට් එක පාරේදී දැක්කොත් සිහිනැති වෙනවා..
හැබැයි උන්ට අමතකයි තමන්ගෙ අග ඇතුලේ තියෙන්නෙත් ඔවම තමයි කියල !
අනේ මමනම් බය නැ ඕවට....මම මරුන අයගේ අට කටු අල්ලලත් තියෙනව.....








හිහී, ඉස්කෝලෙ කාලෙ අපි ලැබ් එකේ විකාර නටපුවාම ගුටි කන්නෙත් මැරුණ මිනිස්සුන්ගෙ ඇටකටු වලින්. 



