Reputation Systems එක ගැන පොඩි සොයාගැනීමක්...

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Reputation Systems එක ගැන පොඩි සොයාගැනීමක්...

    අපි Reputation කාටහරි ලබා දීමේදී නිතර නිතර එන messages 2 ක් ගැනයි මේ...


    මුලින්ම මෙන්න මේක...


    010-963.jpg


    මේකෙන් කියන්නේ දවසකට දෙන්න පුළුවන් උපරිම Reputation ප්‍රමාණය ඉක්මවල කියලයි ...
    පැය 24 ක් ඇතුලත කෙනෙකුට දිය හැකි උපරිම ප්‍රමාණය 10 ක් වේ..






    අනිත් එක නිතරම දකින එකක්..

    009-903.jpg



    මේකෙන් කියන්නේ කෙනෙකුට
    Reputation දී නැවත ඔහුට හෝ ඇයට Reputation ලබාදීමට නම් ඔබගේ Reputation කීපදෙනෙකු අතරේ බෙදා දිය යුතු බවයි.
    එනම් EK එකේ සමගිකයින්
    35 දෙනෙකු අතරේ බෙදිය යුතු වේ...







    දන්නා අය දන් නැති අය වෙනුවෙන් bump එකක් හරි දාල යන්න..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,660
    3,262
    113
    උපරිම ප්‍රමාණය 10 කියන්නේ, එක දවසකට උපරිම දහ දෙනෙකුට රෙප් දෙන්න පුලුවන් කියල නේද?
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    උපරිම ප්‍රමාණය 10 කියන්නේ, එක දවසකට උපරිම දහ දෙනෙකුට රෙප් දෙන්න පුලුවන් කියල නේද?
    පැය 24 ක් ඇතුලත
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: meredean

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ara 35 kathawa nam danui danagaththe machan..
    inda ubatath...
    Thanks for adding reputation to this user. May you be lucky enough to receive the same Reputation back in turn.
     
    • Like
    Reactions: choppe

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks Bro!
    35 කතාව අද දැන ගත්තේ. අනිත් එක නම් දැනගෙන හිටියා.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    http://www.elakiri.com/forum/showthread.php?t=1134514
    http://www.elakiri.com/forum/showpost.php?p=10256464&postcount=348

    UPDATED

    ප්‍රශ්නය
    දවසකට කී දෙනෙකුට rep දෙන්න පුළුවන්ද?

    උත්තරය
    පැය 24 කට 10 දෙනෙකුට පමණි.

    ප්‍රශ්නය
    එක සැරයක් කාටහරි rep දීල ආයෙ එයාට දෙන්න කොච්චර කල් ඉන්න ඕනෙද?

    උත්තරය
    එහෙම කාලයක් ඉන්න කියල නම් නෑ.
    හැබැයි තව 25 දෙනෙකුට rep දෙන්න ඕනෙ ආයෙ මුල් කෙනාට දෙන්න නම් :D.
    "You must spread some Reputation around before giving it to xxx again "
    කියල එන්නෙ ඒක නිසා තමයි :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :no::no::no:
    mama check kala...
    100% sure
    then it depends on our seniority

    මට යන්නෙ 25යි
    අපෙ මල්ලිගෙ acc එකත් අවුරුදු 4 පරණයි , එයා නම් පෝස්ට් 300 වගේ දාල තියෙන්නෙ රෙප් ඇත්තෙත් නෑ ඒත් ඒකෙන් බැලුවත් 25යි
    මත් 100% ශුවර්

    එහෙනම් GT මගේ thread එක බලල ඒක හරි උනාට 100% කින්ම හරි නෑ කිව්වෙ ඕක වැරදි නිසා වෙන්න ඇති :lol:
    මෙම්බර් අනුව 25~35 යනවද දන්නෑ :dull:
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    then it depends on our seniority

    මට යන්නෙ 25යි
    අපෙ මල්ලිගෙ acc එකත් අවුරුදු 4 පරණයි , එයා නම් පෝස්ට් 300 වගේ දාල තියෙන්නෙ රෙප් ඇත්තෙත් නෑ ඒත් ඒකෙන් බැලුවත් 25යි
    මත් 100% ශුවර්

    එහෙනම් GT මගේ thread එක බලල 100%ම හරි නෑ කිව්වෙ ඕක වෙන්න ඇති :lol:

    :lol::lol::lol:
    man dan nathnam api mokunda
    :lol::lol::lol:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol:
    man dan nathnam api mokunda
    :lol::lol::lol:
    එයා දන්නව (වෙන කවුද දන්නෙ , එයා මැනුවලි තමා ඕක configure කරන්න ඕනෙ)
    කියන්නෙ නෑ , මොකද එයා කැමති නෑ මේක හරියට එලි වෙලා කට්ටිය ස්පෑම් කිරීම මගින් රෙප් ගන්නවට සහ
    රෙප් පවර් එක වැඩි කරගන්නවට :D