කොපි_කෑට්_ගී

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    මං නං කියන්නෙ නෑ මේ දෙක කොපි කියල, :oo::rolleyes: music නං කොහොමත් එක වගේ නෑ, විඩියෝ එකෙත් තේරුම් එකවගේ නෙවෙයි. :dull:

    music එක නෙවෙයි බන්.arashගේ video එකේ සීන් එක තමයි එහෙම්ම අරන් තියෙන්නේ බලපන් අන්තිමට එහෙම තනිකර කොපිය
     
    Last edited:

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හහ්! ඔව්ව ඔහොම තමා!
    මේකත් අහල බලන්නකො මේකෙන් කොපි කරලා තියෙන්නෙ කවුද මොකක්ද කියලා. (සිංහල සිංදුව හොයා ගන්න බැරි උනා :( )


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Oka Goodfellas movie eke sound track ekak...
    Eka scene ekaka background eke play wenawa...

    Athatama maattu...:P

    .
    original song එක හැට ගනන් වල එකක්. ඒක goodfellas sound track එකට අරගෙන තියෙන්නෙ මිසක් ඒ ෆිල්ම් එකට හදපු සින්දුවක් නෙමෙයි.
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    ♥-Aurora-♥;10324111 said:
    හහ්! ඔව්ව ඔහොම තමා!
    මේකත් අහල බලන්නකො මේකෙන් කොපි කරලා තියෙන්නෙ කවුද මොකක්ද කියලා. (සිංහල සිංදුව හොයා ගන්න බැරි උනා :( )


    Rata kamu api wam batu neda :eek:
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    copy paste
    11.gif

    +++
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    ♥-Aurora-♥;10324111 said:
    හහ්! ඔව්ව ඔහොම තමා!
    මේකත් අහල බලන්නකො මේකෙන් කොපි කරලා තියෙන්නෙ කවුද මොකක්ද කියලා. (සිංහල සිංදුව හොයා ගන්න බැරි උනා :( )

    original ewa nam naa :dull:


    Rata kamu api wam batu neda :eek:

    hehe oya thiyenne badu :D :D
    elaa