කොපි_කෑට්_ගී

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    කොපි කෑට් කෑට්:P

    එක ගෑන ඉතින් වෙනම කියන්න ඔන නෑ නේ.අපි ඉතින් පොඩි කාලේ ඉදන්ම දන්න දේනේ.මේතන පෙන්වන්න යන්නේ අපි හෑමොම දන්න තවත් එක් කොපි කිරිමක් ගෑන,ඒ තමයි සින්දු කොපි කිරිම.මේ කොපි කිරිම් එක එක විඩියට වෙනවා.සමහර වෙලාවට ගීතයේ තාලය,ගීතයේ වීඩිඔ එක,ගීතයේ කොටසක්.සංගීත කෑල්ලක් එවගේ එව්වා.
    මේතන පෙන්වන්න යන්නේ එ වගේ ගීතටිකක්​


    කොපිය ------------------------------------------------------------------------------------------ ඔරිජිනල් එක

    චින්ති නාරි(නීල දෙනුවන් )
    music beat එකක් තමයි අරන් තියෙන්නේ​

    ARASH feat SHAGGY DONYA

    Good Morning Mala - Asanka Sahabandu
    Pitbull - Bon Bon

    Hina thataketa-Chillie
    Om Shanti Om (Dard-E-Disco)

    Sanda Langa - Manjula Pushpakumara
    Kadhal Vaithu song - Deepavali

    Jennifer Lopez - On The Floor ft. Pitbull
    The Lambada

    Mathudaka - Jalinda
    ARASH feat Helena "Pure Love"

    Kia muje pyar hai hindi (movie song woh lamhe)
    Indonesian Song Peterpan's - Tak Bisakah


    Janeman Song
    when you say nothing at all- Ronan Keating

    Oba Dakimin Chillie
    Because I'm a girl - J-entercom - Kiss


    මේ වගේ ගීත ගොඩක් තියෙනවා.ඉස්සරහට තව අහුවෙන එවා දන්නම්
    උබලත් දන්න මේ වගේ සිංදු තියෙනවනම් මේ ත්‍රේඩ් එකේ පොස්ට් කරමු​
     
    Last edited:

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    අඩේ...:shocked::shocked::shocked: මම හිතන් හිටියෙ අපේ රටේ විතරයි මෙහෙම සින්දු කොපි කරන්නෙ කියලා.... බලන් ගියාම අනිත් එවුනුත් අපේ අයියලා වගේම තමයි....:P:P:P:P
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පුතා;10315173 said:
    අඩේ...:shocked::shocked::shocked: මම හිතන් හිටියෙ අපේ රටේ විතරයි මෙහෙම සින්දු කොපි කරන්නෙ කියලා.... බලන් ගියාම අනිත් එවුනුත් අපේ අයියලා වගේම තමයි....:P:P:P:P

    ඔක්කෝම ලා එකයි බන්.එකම තියරිය යන්නේ :rofl::rofl::):)
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,567
    3,984
    113
    Lanka
    good mornin mala eka bon bon eken neme. eka "we speak no americano " eken. and pit bull karayath eken tma copy krla bon bon ghuwe
     
    • Like
    Reactions: nadimal

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    good mornin mala eka bon bon eken neme. eka "we speak no americano " eken. and pit bull karayath eken tma copy krla bon bon ghuwe

    අප්පට සීරි මාර කොපියක් නේ:shocked:
    තෑන්x මචන් කිව්වට :):):)
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka


    මේක කොහොමෙයි...?
    3.gif






    .