SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා............
    චාමර වීරසිංහගේ අලුත් ඇල්බම් එකේ සින්දු වෙන වෙනම ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දාපල්ලකෝ.........

    අලුත් ඇල්බම් එකක් ඇවිල්ලද බන්?මොකක්ද ඇල්බම් එකේ නම?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    Yaluwane.......!!!!
    Mata song 1k hoyala ona.....!!!!!
    Habai english 1k.........!!!!!!

    Sean Kingston ge Beautiful song beat (& music) 1 tiyena parana song 1k tiyenawa neda.........!!!!!

    Mata ona anna eka.......!!!!!

    Methana danna barinam wena link 1k hari denna tiyena kenek........!!!!!
    Pleeeeezzzzzzzzzz..............!!!!!!!!!!!!
    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Kagelagawath naddoooooooooooooooooooooo...........???????????????????????
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    උදව්වක් ඕනේ... සමන් ජයනාත් ජිනදාස ගායනා කරන;
    "නෙත් පියුම් මත කදුඑ දිය තවරා
    දෙතොල් ඉවුරෙන් සද වතුර පිසදා
    මගේ අතෑගිල්ලෙන් මිදී ගිය
    තනි තරුව ඔබ …
    අනුත්තරා...”

    මේ සින්දුව හොයල දෙන්න පුලුවන්ද?

    මේක නැද්ද කවුරුවත් ම ළඟ?
     
    rehan1986

    Member
    May 29, 2007
    1,669
    47
    0
    39
    *** හෙලන්කාවෙ ***
    මචන්ල ජගත් වික්‍රමසිංහ ගායන කරන සින්දුවක් තියෙනව "ආදරේ ඔබගෙන් හිමි වේදෝ" කියල.. ඒකෙ තනුව අරගෙන තියෙන්නේ ජපන් සිංදුවකින් ලු.. අන්න ඒ ජපන් සින්දුව තියෙනවනම් දෙන්නකෝ..
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    Yaluwane.......!!!!
    Mata song 1k hoyala ona.....!!!!!
    Habai english 1k.........!!!!!!

    Sean Kingston ge Beautiful song beat (& music) 1 tiyena parana song 1k tiyenawa neda.........!!!!!

    Mata ona anna eka.......!!!!!

    Methana danna barinam wena link 1k hari denna tiyena kenek........!!!!!
    Pleeeeezzzzzzzzzz..............!!!!!!!!!!!!

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    Kagelagawath naddoooooooooooooooooooooo...........???????????????????????

    mekada
    Ben E. King - Stand By Me

    :confused:
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අලුත් ඇල්බම් එකක් ඇවිල්ලද බන්?මොකක්ද ඇල්බම් එකේ නම?

    ඔවි බං.......
    ඇල්බම් එකේ නම (ආදර මගේ අම්මා........)
    උන් මාතර ලයිව් ෂෝ එකකත් මේ සිංදු ටික කිව්වා.....
     
    • Like
    Reactions: bathalaya

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    ඔවි බං.......
    ඇල්බම් එකේ නම (ආදර මගේ අම්මා........)
    උන් මාතර ලයිව් ෂෝ එකකත් මේ සිංදු ටික කිව්වා.....

    මා ආදර අම්මා ඇල්බම් එක ඇවිල්ල ගොඩක් කල් මචන්:nerd::nerd:
    මෙන්න සින්දු ටික ඩවුන්ලෝඩ් කර ගන්න

    2d98hv4.jpg

    Download
    Code:
    [COLOR=Black]http://www.geemihira.com/2010/02/ma-adara-amma-chamara-weerasinghe.htm[/COLOR]l
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    මා ආදර අම්මා ඇල්බම් එක ඇවිල්ල ගොඩක් කල් මචන්:nerd::nerd:
    මෙන්න සින්දු ටික ඩවුන්ලෝඩ් කර ගන්න

    2d98hv4.jpg

    Download
    Code:
    [COLOR=Black]http://www.geemihira.com/2010/02/ma-adara-amma-chamara-weerasinghe.htm[/COLOR]l

    තැන්ක් යූ මචන්.......
    උඹ ළග මේකේ සිංදු ලිස්ට් එක තියනවාද?
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    තැන්ක් යූ මචන්.......
    උඹ ළග මේකේ සිංදු ලිස්ට් එක තියනවාද?

    01.ඈතින් ඈතට
    02.සද සේ දවසක
    03.නපුරු වෙන්න එපා කියල(මා ආදර අම්මා)
    04.දළදා වෙහෙරේ
    05.පිනි මල්
    06.සරසවියේ දොරටුව ළග
    07.නුදුරු දිනක
    08.ඇතුගල වෙහෙර වදින
    09.එක දවසක් මට ඉස්සර වාගේ
    10.සුදු සද එළිය
    11.උමතු කලා
    12.තව ටික කාලෙකින්
    13.මන් දහඩිය බින්දු හෙලන්නේ
    14.ලියන්නට පෙම් හසුනක්
    15.ගැල් පදවන්නේ
    16.අඩි සීයේ පාර ගාව
     
    taraka911

    Member
    Oct 17, 2007
    28
    0
    0
    mata podi fun wadakata me sindu deka ona wela...hoyala denna please,

    1. kumara ekanayakage - latha latha mage senehelatha
    2. eyagema, kata poddak adu wunanam, moleth tikak wadi wuna nam mage nonage watinakama kiyala wadak nehe kiyana ewa

    hoyala dunnoth pin!:):)
     
    Status
    Not open for further replies.