Smartphone තෝරාගැනීම කළයුතු අයුරු (Part 1)

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කියලා පටං ගත්තේ. WM වලට කෝච්චි ඇද ගන්න එපා කියලා කීවා මම.
මේ රැමා ලොකු ලොක්කන්ගේ කතා වලට මැද්දට පනින්න එපා. :rofl:

අනේ මේ
උබ පෙලවහක් කර ගත්තා කියලා ලොකු නෑ හලිද :P
අරක කියනවා අක්කිට :frown: :lol:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩින්ම කියලා තියන එක නම් තේරෙන්නේ නෑ.

    උඩරට ට්‍රැක් එක නම් කියන්න දෙයක් නෑ නේ.

    උඹලාගේ පාර දැන් නම් ගන්න දෙයක් නෑ. ඉස්සර ගාල්ලේ ඉඳලා මාතරට යනකොට (අවුරුදු 15කට විතර ඉස්සර) කොහොමද කියලා කියහං බලන්න. ඒ පළාත එක විදියක්, උඩරට ට්‍රැක් එක තවත් විදියක්. ඒ දෙකටම වඩා පුත්තලම ට්‍රැක් එක වෙනස්. අනුරාධපුර දිහාට වෙනම විදියක්.

    නොදන්න කමට අහන්නේ ..
    ඔයා ස්ටේශන් මාස්ටර් කෙනෙක්ද ? :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ මේ
    උබ පෙලවහක් කර ගත්තා කියලා ලොකු නෑ හලිද :P
    අරක කියනවා අක්කිට :frown: :lol:

    :eek: මොකද්ද? දන්න තරමිං වරදක් නං කොරලා නෑ කාටවත්.
    අහු වෙන්න එපා කොල්ලුපිටිය හන්දියේ.
    SLIIT එකේ කොල්ලො කුරුට්ටෝ සැට් එකකට කොල්ලුපිටිය හන්දියේ එලව එලවා පහර දෙයි කියලා නිවුස් වල කියයි හෙට අනිද්දා.
    බස් රත්නේ දම්මලා අයේ ගස්සවනවා ඉස්සරහා හෝල්ට් එකෙං.

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :eek: මොකද්ද? දන්න තරමිං වරදක් නං කොරලා නෑ කාටවත්.
    අහු වෙන්න එපා කොල්ලුපිටිය හන්දියේ.
    SLIIT එකේ කොල්ලො කුරුට්ටෝ සැට් එකකට කොල්ලුපිටිය හන්දියේ එලව එලවා පහර දෙයි කියලා නිවුස් වල කියයි හෙට අනිද්දා.
    බස් රත්නේ දම්මලා අයේ ගස්සවනවා ඉස්සරහා හෝල්ට් එකෙං.

    ඒවා කොහෙද අඩෝ
    කොල්ලුපිටියේ වත්තෙනුයි ජනාධිපති ආරක්ශක අංශෙනුයි බස්සනවා :frown: :growl::growl:
    දැනගනින් :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඩින්ම කියලා තියන එක නම් තේරෙන්නේ නෑ.

    උඩරට ට්‍රැක් එක නම් කියන්න දෙයක් නෑ නේ.

    උඹලාගේ පාර දැන් නම් ගන්න දෙයක් නෑ. ඉස්සර ගාල්ලේ ඉඳලා මාතරට යනකොට (අවුරුදු 15කට විතර ඉස්සර) කොහොමද කියලා කියහං බලන්න. ඒ පළාත එක විදියක්, උඩරට ට්‍රැක් එක තවත් විදියක්. ඒ දෙකටම වඩා පුත්තලම ට්‍රැක් එක වෙනස්. අනුරාධපුර දිහාට වෙනම විදියක්.
    සොරි කිව්වට
    අතලොස්සක් කෝච්චි ලෝලීන් නිසා බහුතර මගීන් (රාජකාරි වලට යන්න විනාඩි 5 පරක්කු උනොත් රතු ඉර වදින) ගෙ කාලය පැය ගානක් විනාස වෙන්න බෑ :D
    දැං රුහුණට වඩා පැය භාගයක් ප්‍රමාදයි ඉස්සර රුහුණ (දැං සාගරික යන කෝච්චිය S10 වෙන්නැ?)
    දැං රුහුනට වඩා පැයක් ප්‍රමාදයි ඊටත් කලින් තිබ්බ එක :D (M4 වෙන්නැ?)
    මේ පැය කියන්නෙ අපිට කොච්චර වැදගත් කාලයක්ද :D
    විනෝද ආතල් ගන්න ඕනෙ නම් , පහතරට , මුහුදුබඩ මාර්ගෙ විවිදත්වය විදින්න ඕනෙ නම් වෙන වෙන ස්ලෝ ට්‍රේන් ගොඩක් තියෙනව.
    රුහුණ අල්ලගන්න එපා , ඒක නවත්තන්නෙත් ස්ටේශනුත් සුළු ගානක විතරයි :D ඒක රාජකාරි කෝච්චියක් කිව්වත් නිවැරදියි. අමු එක්ස්ප්‍රස් කෝච්චියක්.

    btw අපෙ මාම, බාප්ප 2න්නෙක් SM ල තව කෝච්චි වලට සම්බන්ද පිරිස් බොහෝයි.
    මම පොඩි කාලෙ ඉදලම කෝච්චි එක්ක හැදිල ගොඩක් අත්දැකීම් තියෙනව , වවුනියාව නගරෙට විතරයි කෝච්චියෙ ගිහිල්ල නැත්තෙ අනිත් හැම තැනටම ගිහිල්ල තියෙනව :D
    එන්ජින් ගැන දන්නෙ නැති උනාට මමත් කෝච්චි ගැන , කොහොමද වෙන්නෙ ගැන සෑහෙන දන්නව
    මමත් කැමතී කෝච්චියෙ ගිහිල්ල ආතල් එකක් අරන් අසිරිය විදින්න විශේෂයෙන් උඩරට මාර්ගයේ :D අපි එහෙ කෝච්චියෙ ගිහිල්ල රවුන් ගහල ස්පේශන් වල ක්වාටස් වල ඕනෙ තරන් නැවතිලා විනෝද වෙලා තියෙනව
    බට් රුහුණට මුකුත් කියන්න එපා :frown: ඉක්මනට කොළඹ යන්න තියෙන එකම කෝච්චිය ඕක :frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒවා කොහෙද අඩෝ
    කොල්ලුපිටියේ වත්තෙනුයි ජනාධිපති ආරක්ශක අංශෙනුයි බස්සනවා :frown: :growl::growl:
    දැනගනින් :P

    හික්ස්ස්ස්ස්ස්.
    අනේ මේ කොල්ලුපිටියේ වතු ගැන නම් මාත් එක්ක කතා කරන්න එන්න එපා උඹ.
    :rofl:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සොරි කිව්වට
    අතලොස්සක් කෝච්චි ලෝලීන් නිසා බහුතර මගීන් (රාජකාරි වලට යන්න විනාඩි 5 පරක්කු උනොත් රතු ඉර වදින) ගෙ කාලය පැය ගානක් විනාස වෙන්න බෑ :D
    දැං රුහුණට වඩා පැය භාගයක් ප්‍රමාදයි ඉස්සර රුහුණ (දැං සාගරික යන කෝච්චිය S10 වෙන්නැ?)
    දැං රුහුනට වඩා පැයක් ප්‍රමාදයි ඊටත් කලින් තිබ්බ එක :D (M4 වෙන්නැ?)
    මේ පැය කියන්නෙ අපිට කොච්චර වැදගත් කාලයක්ද :D
    විනෝද ආතල් ගන්න ඕනෙ නම් , පහතරට , මුහුදුබඩ මාර්ගෙ විවිදත්වය විදින්න ඕනෙ නම් වෙන වෙන ස්ලෝ ට්‍රේන් ගොඩක් තියෙනව.
    රුහුණ අල්ලගන්න එපා , ඒක නවත්තන්නෙත් ස්ටේශනුත් සුළු ගානක විතරයි :D ඒක රාජකාරි කෝච්චියක් කිව්වත් නිවැරදියි. අමු එක්ස්ප්‍රස් කෝච්චියක්.

    btw අපෙ මාම, බාප්ප 2න්නෙක් SM ල තව කෝච්චි වලට සම්බන්ද පිරිස් බොහෝයි.
    මම පොඩි කාලෙ ඉදලම කෝච්චි එක්ක හැදිල ගොඩක් අත්දැකීම් තියෙනව , වවුනියාව නගරෙට විතරයි කෝච්චියෙ ගිහිල්ල නැත්තෙ අනිත් හැම තැනටම ගිහිල්ල තියෙනව :D
    එන්ජින් ගැන දන්නෙ නැති උනාට මමත් කෝච්චි ගැන , කොහොමද වෙන්නෙ ගැන සෑහෙන දන්නව
    මමත් කැමතී කෝච්චියෙ ගිහිල්ල ආතල් එකක් අරන් අසිරිය විදින්න විශේෂයෙන් උඩරට මාර්ගයේ :D අපි එහෙ කෝච්චියෙ ගිහිල්ල රවුන් ගහල ස්පේශන් වල ක්වාටස් වල ඕනෙ තරන් නැවතිලා විනෝද වෙලා තියෙනව
    බට් රුහුණට මුකුත් කියන්න එපා :frown: ඉක්මනට කොළඹ යන්න තියෙන එකම කෝච්චිය ඕක :frown:

    ඔව්. හරි. සම්පූර්ණයෙන් එකඟයි කතාවට. උඹ පොඩ්ඩක් වලිගේ පාගගෙන වගේ. මම කොහේ හරි කිව්වාද රුහුණට අයේ M4 දාන්න කියලා? මම ලංකාවේ කෝච්චි වලින් වැඩියෙන්ම සංචාරය කරලා තියෙන්නේ රුහුණු කුමාරියේ. ලේසියෙන් පරක්කු වෙන කෝච්චියක් නෙමෙයි. කොච්චර කෝච්චි තිබ්බත් ලංකාවේ මම තාමත් කැමතිම කොච්චිය රුහුණු කුමාරි. ඒක වෙනස් වෙන්නේ නෑ කවදාවත්. කෝච්චි පරක්කු වෙන එක උඹටවත් මටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මචං. S11 නෙමෙයි ඊට වඩා හොඳ පවර් සෙට් එකක් දාලා රුහුණ ඉක්මනට කොළඹ ගේන්න පුළුවන් නම් මමත් කැමති උඹ වගේ. ඒත් Diesel Loco එකක් වගේ නෙමෙයි පවර් සෙට් එක.

    ඔයාගේ බාප්පලා දෙන්නෙක් SM ලා වෙච්ච එක ගැන ගොඩක් සන්තොසයි.
    මම AL කරේ Maths වලින්. ඒ වෙන කිසි දේකට නෙමෙයි ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තියන උවමනාව නිසා. පොඩි කාලේ ඉඳලාම මගේ තිබ්බ ආසාව. 2007 මම Application call කල වෙලේ Apply කරා ඇන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ව්එන්න exam එකට. application දාලා අවුරුදු 1 1/2 කට පස්සේ exam ලීවා. A/L Combined Maths Paper එකක් තිබුනේ. Physics ටිකකුත් තිබ්බා. ප්‍රශ්න 07 න් 5ක් සම්පූර්ණයෙන් මම ඉවර කරා. (A/L Maths ද උඹ කලේ?) අද වෙනක්න් Results නෑ. දැන් නම් ආසාව අත ඇරලා දාලා ඉන්නේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න උබට තේරුනා මුගේ පෝස්ට් එක :rofl: :P

    ශික් ඉස්ටේසන් මාස්ටර්.......
    ඩ්‍රයිවර් ඇරෙන්න වෙන ඒවා නම් මෙලෝ වැඩක් නෑ. ගාර්ඩ් ටත් ටිකක් හොඳයි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඔව්. හරි. සම්පූර්ණයෙන් එකඟයි කතාවට. උඹ පොඩ්ඩක් වලිගේ පාගගෙන වගේ. මම කොහේ හරි කිව්වාද රුහුණට අයේ M4 දාන්න කියලා? මම ලංකාවේ කෝච්චි වලින් වැඩියෙන්ම සංචාරය කරලා තියෙන්නේ රුහුණු කුමාරියේ. ලේසියෙන් පරක්කු වෙන කෝච්චියක් නෙමෙයි. කොච්චර කෝච්චි තිබ්බත් ලංකාවේ මම තාමත් කැමතිම කොච්චිය රුහුණු කුමාරි. ඒක වෙනස් වෙන්නේ නෑ කවදාවත්. කෝච්චි පරක්කු වෙන එක උඹටවත් මටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මචං. S11 නෙමෙයි ඊට වඩා හොඳ පවර් සෙට් එකක් දාලා රුහුණ ඉක්මනට කොළඹ ගේන්න පුළුවන් නම් මමත් කැමති උඹ වගේ. ඒත් Diesel Loco එකක් වගේ නෙමෙයි පවර් සෙට් එක.

    ඔයාගේ බාප්පලා දෙන්නෙක් SM ලා වෙච්ච එක ගැන ගොඩක් සන්තොසයි.
    මම AL කරේ Maths වලින්. ඒ වෙන කිසි දේකට නෙමෙයි ට්‍රේන් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න තියන උවමනාව නිසා. පොඩි කාලේ ඉඳලාම මගේ තිබ්බ ආසාව. 2007 මම Application call කල වෙලේ Apply කරා ඇන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් ව්එන්න exam එකට. application දාලා අවුරුදු 1 1/2 කට පස්සේ exam ලීවා. A/L Combined Maths Paper එකක් තිබුනේ. Physics ටිකකුත් තිබ්බා. ප්‍රශ්න 07 න් 5ක් සම්පූර්ණයෙන් මම ඉවර කරා. (A/L Maths ද උඹ කලේ?) අද වෙනක්න් Results නෑ. දැන් නම් ආසාව අත ඇරලා දාලා ඉන්නේ.
    එකගනම් එච්චරයි :rofl:

    තැන්කූ :D