මොකද්ද මගෙ ත්රෙඩ් එකද කෝච්චි ත්රෙඩ් එකදanna elakiri wadak

මොකද්ද මගෙ ත්රෙඩ් එකද කෝච්චි ත්රෙඩ් එකදanna elakiri wadak

ලැයි ශුවර් නැද්ද?මිනිහගෙ පික් එකක් එවන්නද?
![]()
මේ ඉන්නෙ එයා![]()

මම ඕක බලල කමෙන්ට් දාල ඇත්තෙ බන් පට්ට පොටෝ ටික

එහෙම එකක් තියෙද![]()

මේ මොකෑ? මේ විව් එක නෝමලි එන්නෙ ගාඩ් පෙට්ටියට , සමහර වෙලාවට අර හරක් ටික නැරඹුම් මැදිරිය පැත්තට එන්ජිම ගැහුවමත් මෙහෙම පේනව , ඒත් මේක මටත් දැකල පුරුදුයි මීටර් නෑඅපි නං මේ ගාඩ් පෙට්ටියේ නෙමෙයි යන්නේ.
![]()

මම ඕක බලල කමෙන්ට් දාල ඇත්තෙ බන් පට්ට පොටෝ ටික![]()
කොහෙන්ද මේක quote කරේ? මට මතක නෑ ?
CGR (දැං SLR උනාට මට නම් තාම CGR) එක වටා බැඳිච්ච උඹ නොදන්න කොච්චර නම් දේවල් තියනවාද මචං?![]()
අනිව මාත් එනෝටැංකූ කිව්වා. දවසක සෙටාර් වෙමුකෝ හයික් එකකට එහෙම. රේල් හයික් එකකට.
![]()
![]()
![]()
