ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples)

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔබත් දැනුවත් වන්න 2...... (byeee pimples)

    [FONT=&quot]එළකිරි[/FONT] [FONT=&quot]යාලුවන්[/FONT] [FONT=&quot]බහුතරයකගේ[/FONT] [FONT=&quot]ඉලීම[/FONT] [FONT=&quot]පරිදි[/FONT] acne [FONT=&quot]හෙවත්[/FONT] pimples [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]දැනුවත්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]හිතුවා.......

    [/FONT]
    re2.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]අපි[/FONT] [FONT=&quot]මුලින්ම[/FONT] [FONT=&quot]බලමු[/FONT] [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]මේ[/FONT] acne [FONT=&quot]කියන්නෙ[/FONT] [FONT=&quot]කියල[/FONT].....


    Acne [FONT=&quot]යනුවෙන්[/FONT] [FONT=&quot]හඳුන්වන්නේ[/FONT] whiteheads, blackheads, and pimples [FONT=&quot]කියන[/FONT] [FONT=&quot]සමේ[/FONT] [FONT=&quot]ඇතිවන[/FONT] [FONT=&quot]ආසාදනයි[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]තත්වය[/FONT] [FONT=&quot]බහුලවම[/FONT] [FONT=&quot]දක්නට[/FONT] [FONT=&quot]ලැබෙන්නේ[/FONT] teenagers’ [FONT=&quot]හා[/FONT] [FONT=&quot]තරැණ[/FONT] [FONT=&quot]අයටයි[/FONT]. [FONT=&quot]මුහුණ[/FONT], [FONT=&quot]ගෙල[/FONT], [FONT=&quot]උරහිස[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]පපුව[/FONT] [FONT=&quot]වැනි[/FONT] areas [FONT=&quot]වල[/FONT] [FONT=&quot]මේවා[/FONT] [FONT=&quot]ඇතිවෙන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT]. [FONT=&quot]සමේ[/FONT] [FONT=&quot]ඇති[/FONT] [FONT=&quot]තෙල්[/FONT] [FONT=&quot]නිපදවන[/FONT] glands වල [FONT=&quot]තෙල්,[/FONT][FONT=&quot]dead skin[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]බැක්ටීරියා[/FONT] [FONT=&quot]මඟින්[/FONT] [FONT=&quot]අවහිර[/FONT] [FONT=&quot]වීමෙන්[/FONT] infect [FONT=&quot]වෙන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT].


    What-is-acne.jpg




    [FONT=&quot]දැන්[/FONT] [FONT=&quot]බලමු[/FONT] acne [FONT=&quot]ඇතිවෙන්න[/FONT] [FONT=&quot]හේතු[/FONT] [FONT=&quot]මොනවද[/FONT] [FONT=&quot]කියල
    [/FONT]
    [FONT=&quot]1. හෝමෝනවල[/FONT] [FONT=&quot]ක්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියාකාරිත්වය[/FONT]
    [FONT=&quot]2. සමේ[/FONT] oil glands [FONT=&quot]අවහිර[/FONT] [FONT=&quot]වීමෙන්[/FONT] whiteheads [FONT=&quot]හෝ[/FONT] blackheads [FONT=&quot]ඇතිවීම[/FONT]
    [FONT=&quot]3. බැක්ටීරියා[/FONT] [FONT=&quot]මඟින්[/FONT] oil glands [FONT=&quot]ආසාදනය[/FONT] [FONT=&quot]වීම[/FONT]
    [FONT=&quot]4. පාරම්පරිකව[/FONT] [FONT=&quot]ආවේණික[/FONT] [FONT=&quot]වීම[/FONT]
    rea1.jpg


    [FONT=&quot]මීලඟට[/FONT] [FONT=&quot]බලමු[/FONT] acne [FONT=&quot]අඩුකරගන්නේ[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]කියල[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]1) සමේ[/FONT] [FONT=&quot]ඇතිවන[/FONT] acne [FONT=&quot]ස්පර්ෂ[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]හොඳ[/FONT] [FONT=&quot]නෑ[/FONT]. [FONT=&quot]එහොම[/FONT] [FONT=&quot]කළොත්[/FONT] acne [FONT=&quot]වැඩිවෙන්න[/FONT] [FONT=&quot]හෝ[/FONT] scar [FONT=&quot]ඇතිවෙන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT].
    2) Regularly [FONT=&quot]කොණ්ඩය[/FONT] shampoo [FONT=&quot]යොදා[/FONT] [FONT=&quot]සෝදාහරින්න[/FONT]. [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]කොණ්ඩය[/FONT] [FONT=&quot]මුහුණ[/FONT] [FONT=&quot]සමඟ[/FONT] [FONT=&quot]ස්පර්ෂ[/FONT] [FONT=&quot]වීම වළක්වන්න[/FONT].( especially at night )
    3) Exercise [FONT=&quot]කරන්න[/FONT].( make sure u get a wash as soon after as possible )
    [FONT=&quot]4) මානසික[/FONT] [FONT=&quot]ආතතිය[/FONT] [FONT=&quot]අඩුකරගන්න.[/FONT]
    [FONT=&quot]5) සම[/FONT] [FONT=&quot]හිරු[/FONT] [FONT=&quot]එළියට[/FONT] [FONT=&quot]පිලිස්සීමෙන්[/FONT] [FONT=&quot]ආරක්ෂා[/FONT] [FONT=&quot]කරගන්න[/FONT].
    [FONT=&quot]6) නිතරම[/FONT] [FONT=&quot]ඇඳුම්[/FONT] [FONT=&quot]පිරිසිදු[/FONT] [FONT=&quot]කරන්න[/FONT]. (as bacteria can grow on damp cloth )
    [FONT=&quot]7) දිනකට[/FONT] [FONT=&quot]දෙවතාවක්[/FONT] face wash [FONT=&quot]හෝ[/FONT] gentle soap (Dove or Lever 2000..etc…) [FONT=&quot]භාවිතා[/FONT] [FONT=&quot]කරමින්[/FONT] [FONT=&quot]මූණ[/FONT] [FONT=&quot]සෝදන්න[/FONT].
    [FONT=&quot]8) ජලය[/FONT] [FONT=&quot]වැඩිපුර[/FONT] [FONT=&quot]පානය[/FONT] [FONT=&quot]කරන්න[/FONT].
    [FONT=&quot]9) අවශ්ය[/FONT] [FONT=&quot]විටකදී[/FONT] [FONT=&quot]පමණක්[/FONT] make up and cosmetics use [FONT=&quot]කරන්න[/FONT]. ( make sure u remove it completely )
    10) Granular facial scrub [FONT=&quot]භාවිතයෙන්[/FONT] [FONT=&quot]වළකින්න[/FONT].
    images.jpg



    Acne [FONT=&quot]සුව[/FONT] [FONT=&quot]වීම[/FONT] [FONT=&quot]සඳහා[/FONT] [FONT=&quot]ආකාර[/FONT] 2 [FONT=&quot]ක්[/FONT] [FONT=&quot]ඔස්සේ[/FONT] treatments [FONT=&quot]කරනවා.....[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    1) Oral antibiotics

    (erythromycin, minocycline and tetracycline )

    [FONT=&quot]අවුරුද්දක්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]නෙකඩවා[/FONT] [FONT=&quot]බෙහෙත්[/FONT] [FONT=&quot]පානය[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]මඟින්[/FONT] acne [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]කරගන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT]. [FONT=&quot]සම්පූර්ණ[/FONT] result [FONT=&quot]එක[/FONT] [FONT=&quot]ලැබෙන්න[/FONT] [FONT=&quot]මාස[/FONT] 6[FONT=&quot]ක්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]ගතවෙනවා[/FONT] [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]මාස[/FONT] 2[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]පමණ[/FONT] [FONT=&quot]සැලකිය[/FONT] [FONT=&quot]යුතු[/FONT] [FONT=&quot]වෙනසක්[/FONT] [FONT=&quot]දක්නට[/FONT] [FONT=&quot]ලැබෙයි[/FONT].



    2) Antibacterial cream


    acne [FONT=&quot]නැතිකරන්න[/FONT] use [FONT=&quot]කරන[/FONT] cream [FONT=&quot]හැම[/FONT] [FONT=&quot]එකකම[/FONT] [FONT=&quot]වගේ[/FONT] Benzoyl peroxide [FONT=&quot]විවිධ[/FONT] percentage [FONT=&quot]වලින්[/FONT] [FONT=&quot]අඩංගු[/FONT] [FONT=&quot]වෙනවා[/FONT].

    [FONT=&quot]සැ[/FONT].[FONT=&quot]‍[/FONT][FONT=&quot]යු[/FONT]- Benzoyl peroxide [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]කලාතුරකින්[/FONT] [FONT=&quot]ඇතැම්[/FONT] [FONT=&quot]අයට h[/FONT]ypersensitivity, irritation n contact dermatitis [FONT=&quot]ඇතිවෙන්න[/FONT] [FONT=&quot]පුලුවන්[/FONT].



    source - beauty tips. glam
    yahoo health care

    get-rid-of-acne.jpg


    ------------------------------------------------------------------------------
    [FONT=&quot]



    Comment කරල[/FONT][FONT=&quot]යන්න [/FONT][FONT=&quot]අමතක [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]එපා[/FONT][FONT=&quot].............;)[/FONT]


    [FONT=&quot]ඔයාලටත් [/FONT][FONT=&quot] රූපලාවන්ය [/FONT][FONT=&quot]පිළිබඳ[/FONT][FONT=&quot] ඇතිවෙන [/FONT][FONT=&quot]ගැටලු[/FONT][FONT=&quot] මෙතන [/FONT][FONT=&quot]post කරන්න[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot] කට්ටිය [/FONT][FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot] විදිහට[/FONT][FONT=&quot] උදව්[/FONT][FONT=&quot] කරයි[/FONT][FONT=&quot]! :)[/FONT]


    [FONT=&quot]
    [/FONT]

     
    Last edited:
    Apr 6, 2011
    769
    101
    0
    තව ප්‍රශ්නයක් තියනවා...
    මගෙ නහයෙ එක මයිල් ගහක් තියනවා, ටිකක් විතර දිගයි. කොච්චර නහය ඇතුලට දාගත්තත් එලියට පනිනවා එතකොට කැතයි. ඕක කපලම මට එපා වෙලා ඉන්නේ, මොකුත් නැද්ද පේෂල් එකක් එහෙම ඔය මයිලෙ නැති කරගන්න. :)
    ස්තුතී.... :)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වටින ත්රෙඩ් එකක් වෙයි මිස්...
    තෑන්ක්ස් ‍අපිත් එක්ක බෙදා ගත්තට.
    අද රෙප් දෙන්න බෑ ලු...
    හෙට දෙන්නම් හොදේ.. :)
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ammata udu marune... matath thiyana ekama prashne oka thama ban. mekata beheth thiyanavanam evala nam dapanko 100% sure ekatama hoda vena eva ok
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තව ප්‍රශ්නයක් තියනවා...
    මගෙ නහයෙ එක මයිල් ගහක් තියනවා, ටිකක් විතර දිගයි. කොච්චර නහය ඇතුලට දාගත්තත් එලියට පනිනවා එතකොට කැතයි. ඕක කපලම මට එපා වෙලා ඉන්නේ, මොකුත් නැද්ද පේෂල් එකක් එහෙම ඔය මයිලෙ නැති කරගන්න. :)
    ස්තුතී.... :)
    mulinma adala dapan, tikak ridei hebei........:lol:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) ෂා, හරිම වටිනව. :sorry: කුරුළෑ පිට කොන්දෙත් එනව, නිදාගන්නත් බෑ එතකොට රිදෙනව. :yes: මේ ටිකේ කුරුළෑ ඇති වෙන එක ගැන, සහ පොඩි පොඩි ප්‍රතිකාර ගැන ත්‍රේඩ්ස් කීපයක් ම තිබුන. :yes: ඇත්තටම වටිනව. :no: මොකද මේව ඇති වෙන අය තමයි දන්නෙ මුලදිම ප්‍රතිකාරයක් කලා නම් කොච්චර සහනයක් ද කියල. :no: බොන බෙහෙත් ජාති නම් හිතු මනාපෙට බොන්න නරකයි. :eek: අනික පැණිරසයි තෙල් කෑමයි.. :( අම්මෝ., කැවුම් 6, 7ක් කාපුවාම තඩි සයිස් එකට කුරුළෑ එනව. :cool: රෙප් එකක් එකතු කරන්න පුළුවන් හොඳ ත්‍රේඩ් එකක්..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    තව ප්‍රශ්නයක් තියනවා...
    මගෙ නහයෙ එක මයිල් ගහක් තියනවා, ටිකක් විතර දිගයි. කොච්චර නහය ඇතුලට දාගත්තත් එලියට පනිනවා එතකොට කැතයි. ඕක කපලම මට එපා වෙලා ඉන්නේ, මොකුත් නැද්ද පේෂල් එකක් එහෙම ඔය මයිලෙ නැති කරගන්න. :)
    ස්තුතී.... :)

    :oo: ඇදල දාපන් මුලින් ම.. :shocked: වෙන ඉතින් ලේසර් ට්‍රීට්මන්ට් ද මොකද්ද එකක් තියෙනව ලු. :baffled: ඕව කරන්න යැ නහයට. :eek: එකත් අමුතුම සීන් එකක්, :dull: මම නම් ඇහුවමයි මේ. :nerd: