වාහන වලට නම්..

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Pajero or Montero 1998 model = මහත්තයා model
    pajero-98-1.jpg



    patta machn matath sahenna una thiyanawa wahana gana

    Computer Model kiyala kiyanneth mekatamai neda?
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    චන්ද්‍රිකා model (Toyota Town Ace)

    lCZoP.jpg


    (must be because shape of her ass :D)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    8.Volkswagen 1300 beetle
    කනේ මයිල්

    b_24136.jpg


    කනේ මයිල් කියන්නෙ මේක නෙමෙයි. ඔය තියෙන්නෙ වැට මොඩ්ල් එක.
    VW Beetle 1303 මොඩල් එක තමයි කනේ මයිල් කියන්නෙ. ඒකට හේතුව පිටිපස්සෙ වීදුරු දෙක ගාව තියෙන ග්‍රිල් දෙකට.
    121bb13_vw1303s_scan.jpg
    [/QUOTE]