microworkers

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මට microworkers ගැන පොඩි අවුලක් තියනවා. එකේ තියන pr2 ,pr4 කියන්නේ මොනවද ? ඒවගේ ජොබ්ස් අපිටත් කරන්න පුලුවන්ද ?
     
    Forum Bot

    Junior member
  • May 21, 2011
    242
    6
    18
    මට microworkers ගැන පොඩි අවුලක් තියනවා. එකේ තියන pr2 ,pr4 කියන්නේ මොනවද ? ඒවගේ ජොබ්ස් අපිටත් කරන්න පුලුවන්ද ?

    ඔයාට පේජ් රෑන්ක් 2/3 වෙබ් සයිට් එකක් තියෙනවා නම් විතරයි ඒවා කරන්න පුළුවන්